පේපැල් ගැන හැමදේම

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
මම සම්පත් වෙබ් කාඩ් වලින් ගෙවන්න ගියාම,,පේපල් එකක් ඔපෙන් කරන්න ලින්ක් ආව,,දැන් වෙබ් කාඩ් එක පේපල් එකට ඇඩ් වෙලා....

මට රිෆන්ඩ් ආවොත්,,,ඉන්කම් ආවොත් පේපල් එකටද යන්නෙ
එතකොට ගන්න බැරිද

සම්පත් වෙබ් කාඩ් එක පේපල් එකෙන් අයින් කරල ඒකෙන්ම ග්වුවොත් රිෆන්ස්,,ඉන්කම් සල්ලි සම්පත් බෑන්ක් එකෙන් ගන්න පුලුවන්ද

mama paypal verify muluth kale na,,eth verified kiyala watila eke

Probaks kiyanne monada machan

උබේ ප්‍රශ්ණය හරියට පැහැදිලි නෑ බන්. උබ කොහේටද ගෙවන්න ගියේ?
 
sasi1017

Active member
  • Oct 12, 2013
    360
    206
    43
    මචං මගේ එකවුන්ට් එකත් ලිමිට්වෙලා තියෙන්නේ මේක ගොඩදාලා දෙන්නකො.

    Why is my account access limited?
    Jun 16, 2016: You're only allowed to have one personal and one business account. In addition, we noticed one or more of the following problems:

    • You provided information that we believe was false, inaccurate, or misleading; or
    • You sent or received payment that was potentially related to fraudulent activity; or
    • You have more than one account with a negative balance; or
    • You are in violation of the User Agreement, the Commercial Entity Agreement, the Acceptable Use Policy, or another agreement you have with PayPal.
    Our decision was based on terms outlined in these agreements.

    Because of this, we've limited your accounts and can no longer offer our services to you. You'll still be able to log in to view your transaction history, but you won't be able to send or receive payment.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    උබේ ප්‍රශ්ණය හරියට පැහැදිලි නෑ බන්. උබ කොහේටද ගෙවන්න ගියේ?

    මම සම්පත් වෙබ් කාඩ් එකෙන් බෑග් එකක් ගන්න ගෙව්ව ebay එකට..
    පස්සෙ පේපැල් එකක් ඔපෙන් කලා..දැන් වෙබ් කාඩ් එක පේපැල් එකට ඇටැච් වෙලා තියෙන්නෙ

    paypal එක හැදුවෙ Malaysian කියල නෙවේ ඔක්කොම ඇත්ත දේවල් දාල...
    මට ඔන්ලයින් income trading walin ආවොත් මේ පේපල් එකට credit කරල සම්පත් වෙබ් card එකට දාන්න බැරිද
    සම්පත් වෙබ් කාඩ් එකෙන් සම්පත් සේවින් එකට ටාන්සර් කරල සල්ලි විත්ඩ්‍රෝ කරන්න බැරිද,,
    මගේ පේපැල් එක නිකන්මverified කියල වැටිල,,මම බැන්ක් එකට කෝල්කරල ඩිගිට් හතරෙ නම්බර් ඉල්ලන් විරිෆයි කලේ නෑ,,
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394

    ubata simply kiyanna wenne sri lanka deela heduwanam payment walata witharai use karanna puluwan... money receive walata use karanna beh..

    and in the next time pp hadaddi sampath web card eka use karanna epa.. com hari hnb hari use karanna
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,376
    2,376

    ඇයි බං මෙහෙම කියන්නෙ
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඇයි බං මෙහෙම කියන්නෙ

    api wena rataka PP ekak hada eke ara muna thama salli gewana ekata wada salli ape athata ganna eka...

    ithin sampath web card eka use karama salli athata ganna beh bn.. web card eka payment witharai accept karanne.. receive funds accept karanne nethi card ekak.. ithin uba pp ekak hadala salli withdraw karanna giyama prashna ... com or hnb wage atm ekaka use karanna puluwan card ekak link karama wede lesi
    ehen demma mehen gaththa... :D:yes:
     
    • Like
    Reactions: Tyrion_Lannister

    009008

    Active member
  • Aug 18, 2011
    527
    95
    28
    Ado mata srilanka widihata real details daala hadapu account ekak thiyenne. Dan mama thawa account ekak wena country ekak daala haduwoth awulak weida
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,376
    2,376
    113
    api wena rataka PP ekak hada eke ara muna thama salli gewana ekata wada salli ape athata ganna eka...

    ithin sampath web card eka use karama salli athata ganna beh bn.. web card eka payment witharai accept karanne.. receive funds accept karanne nethi card ekak.. ithin uba pp ekak hadala salli withdraw karanna giyama prashna ... com or hnb wage atm ekaka use karanna puluwan card ekak link karama wede lesi
    ehen demma mehen gaththa... :D:yes:

    තෑන්ක්ස් මචං විස්තරේට. :cool:
    11.gif
     
    • Like
    Reactions: allrights

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මම සම්පත් වෙබ් කාඩ් එකෙන් බෑග් එකක් ගන්න ගෙව්ව ebay එකට..
    පස්සෙ පේපැල් එකක් ඔපෙන් කලා..දැන් වෙබ් කාඩ් එක පේපැල් එකට ඇටැච් වෙලා තියෙන්නෙ

    paypal එක හැදුවෙ Malaysian කියල නෙවේ ඔක්කොම ඇත්ත දේවල් දාල...
    මට ඔන්ලයින් income trading walin ආවොත් මේ පේපල් එකට credit කරල සම්පත් වෙබ් card එකට දාන්න බැරිද
    සම්පත් වෙබ් කාඩ් එකෙන් සම්පත් සේවින් එකට ටාන්සර් කරල සල්ලි විත්ඩ්‍රෝ කරන්න බැරිද,,
    මගේ පේපැල් එක නිකන්මverified කියල වැටිල,,මම බැන්ක් එකට කෝල්කරල ඩිගිට් හතරෙ නම්බර් ඉල්ලන් විරිෆයි කලේ නෑ,,

    මම සම්පත් වෙබ් කාර්ඩ් ගැන දන්නේ නෑ මචන්, නමුත් ගොඩක් උන් කියන විදියට ඕකට සල්ලි ගන්න බෑ, නමුත් රිෆන්ඩ් ගන්න පුලුවන් වෙයි. ලංකාවේ පේපැල් වලට සල්ලි විත්ඩ්‍රෝ කරන්න බෑ, උබට මැලේසියන් හදන්න වෙනවා. උබ කොම් බෑන්ක් එකේ හරි ,HNB එකේ හරි එකවුන්ට් එකක් ඕපන් කරලා, කාර්ඩ් එකක් ගන්නවා, ඒක මැලේසියන් විදියට හදපු පේපැල් එහෙකට ඈඩ් කරගන්නවා (මේ කියලා දීලා ඇති), ඊට පස්සේ ඒකට සල්ලි විත්ඩ්‍රෝ කරගන්න පුලුවන්.

    පොඩ්ඩා;20565009 said:
    SL ekata adkarapu card eka ayin karala Philippines a/c ekata add karanna puluwanda kiyala danaganna one.

    එහෙම පුලුවන් නමුත් රිස්ක එක වැඩියි. අළුත්ම කාර්ඩ් එකක් ඈඩ් කරනවා නම් තමයි හොද.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    kawruhari indian bank account ekakata paypal withdraw karanawada?

    මම කරලා නෑ,නමුත් උන්ගේ බෑන්කු ගැන පොඩ්ඩක් දන්නවා. ඉන්දියන් උන්ගේ නීති තදයි. ඒ වගේම උන්ගේ PAN කියලා නම්බර් එකක් තියෙනවා. ඒකත් සම්බිට් කරන්න වෙනවා, බැංකු නම්බර් එකත් එක්ක වෙරිෆයි කරන්න. :yes: PAN එක දෙන්නේ ඉන්දියන් පුරවැසියන්ට විතරයි. ඒක නිසා වෙනරටවල උන්ට ඉන්දියන් පේපැල් යූස් කරන්න බෑ.
     
    • Like
    Reactions: SANDRO DZ

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මචන්, මන් ලගදි ComBank acc එකක් හැදුවා. Online banking ත් active කරා. මට දැනගන්න ඕනෙ Available balance & Current balance කියන දෙකේ වෙනස. තව bank එකේ අවම වශයෙන් කීයක් ඉතුරු වෙන්න ඕනෙද? උදා. Boc එකේ නම් රු.500ක් ඉතුරු වෙන්න ඕනෙ. ඒ 500 ගන්න බෑ. අන්න ඒ වගේ.