අම්මෝ අවුරුදු 7 තිස්සේ මේකට මහන්සි වෙලා තියෙනවා කියලයි කියන්නේ. කටහඩ, ලිංගය, පපුව, ඇග ඔක්කොම වගේ කෙල්ලෙක් වගේම තමයි. මේ කරලා තියෙන දේ බටහිර ඒවවලටත් වඩා අතිසාර්ථකයි කියලයි මට හිතෙන්නේ. බටහිර ට්‍රාන්ස් උන් ගොඩක් කොල්ලෝ වගේ.
ලංකාව වගේ රටක මේවගේ දෙයකට තියෙන තැනත් එක්ක බැලුවම, මේ වගේ දෙයකට යොදවපු...