ඒක ඇත්ත බන්, නමුත් ඔහොම වැරදි හොයාගෙන ගිහින්, ඒ වැරදි නිසා හැමෝම වැරදි කරන්න ගත්තොත් ලෝකය හොද තැනක් වෙන්නේ නෑ. උදාහරණයකට, කාට හරි කියන්න පුලුවන් කෙල්ලෙක්ව දූෂණය කරලා, ඔය ඕන තරම් ලංකාවේ කෙල්ලෝ දූෂණය වෙන්නේ ඉතින් අපිත් ඒකම කරාම මොකද කියලා? එහෙම කිව්වා කියලා වැරැද්ද නිවැරදි වෙන්නේ නෑ. කවුරු කරත්...