ඔය ටික ඇත්ත තමා බන් රජයේ ඉහල කියන තනතුරු ඉංජිනේරුවන්ගේ ,දොස්තරලගේ ,බැංකු විදායක නිලදාරීන්ගේ ,Accountant ලගේ වැටුප පුද්ගලික අංශයෙ සමාන තනතුරකට ගෙවන ගාන ට වඩා ගොඩක් පහලින් තියෙන්නේ .ගොඩක් ඔය අයට බනින අය බනින්නේ ඒ ය හොද ජිවිතයක් ගත කරනවා දකිද්දී තියෙන ඊර්ෂයාවට .