1. S

    Heart Attack Problem.....

    මුලින් හොඳ ඩොකෙකුට පෙන්නලා බෙහෙත් ගනින්. පස්සේ අනුරාධපුර පලයන්.
  2. S

    වයර්. කෝර්ඩ් එකේ - > Plug top එකේ ->. ඒක කණුවක් උණු වුණා

    හොද බ්‍රෑන්ඩ් එකකින් පලග් ටෙපු එකක් දාන්න.
  3. S

    ගේනවා Orange එකක්ම 13A එකක්ම . දෙකම ගැහුවා . බලමු ගිනිගයිද කියලා

    ඕවායින් හොඳට ලෝඩ් කරලා තියනවා. හැබයි දිගටම නම් රෙකමන්ඩ් කරන්නේ නැහැ.
  4. S

    තෙල් මිල අඩු උනා මදිලු... 🤣

    වැඩිය ඉල්ලන්නේ නැහැ පෙට්‍රල් 300 කරලා ඩීසල් 250 කරපන්කෝ. එකත් බැහැනේ ඔය බූරුවා ට. ඔය ගනන් වලට ගෙනත් අවුරුද්දක් කිව්වාත් කවුරුවත් මුකුත් කියන්නේ නැහැ. අඩුම ගානේ රවුම් ගානක් කියලා හරි ඉන්නවා.
  5. S

    Iran, ස්ට්‍රයික් බැක් කරන්න යන්නේ...

    Nope. Small weapons capacity and high end non conventional materials that need to more maintenance time than actual flying times. But f 15 is great aircraft that get any time in short notice. Iran is not have high end aircrafts so no need of stealth air craft.
  6. S

    77 හදලා අත් ඇරල දාපු වී ගබඩා සන්කිර්නය

    ඔය ගානට හරි ඉතුරු වෙච්ච එක ගැන සතුටු වෙයන්. තුල්හිරිය එහෙම වික්කේ පරණ යකඩ වලට.
  7. S

    Iran, ස්ට්‍රයික් බැක් කරන්න යන්නේ...

    F 35 is a hanger queen. F 15 is the best aircraft that USA produced.
  8. S

    Russian court fines Google $20,000,000,000,000,000,000,000,000,000,000,000

    ඊළඟට වෙන්නේ රුසියාව ගූගල් බොලොක් කරන එක තමා. දැනටත් හරියට ගුගුල් වැඩ නැහැළු රුසියාවේ.
  9. S

    Russian court fines Google $20,000,000,000,000,000,000,000,000,000,000,000

    පොඩි දඩයක් දවස් දාහතරකට සැරයක් දෙගුණ වෙන්න දීලා.
  10. S

    ඉරාන ජාතිකයෝ කියන්නේ සිංහලයන්ගේ නෑදෑයෝ

    පර්සියාව කියන්නේ ශිෂ්ඨාචාරයේ මහගෙදර බන්. ලෝකේම ආර්ය ජන කෙට්ටාශවල මුල ඇවිල්ලා පර්සියාව.
  11. S

    Sri Lankan Air Chief Inspects JF-17 Block III

    ඕක development phase එකේදි ලංකාව ඕකේ partner කෙනෙක් වෙන්න හිටියේ. 2015 ඉන්දියාවට ඕනේ කියලා අහක් උනානේ. ඊට පස්සේ ඉන්දියාවේ Tejas එක ගන්න ඇග්‍රිමන්ට් හිටන් ගැහුවා ලංකාව. තාම එක හදනවා අවුරුදු දහයකට එහා ඉදන්. දැන්වථ් ඕක ගත්තෝත් හොදයි.
  12. S

    දැන් license එක හරියට දෙනවද මචන්? නැත්තම් තාම කොළේද. නැති වුණ එකක් හදා ගන්න ඕන කොහොමද? 🤔

    ඇන්ට්‍රියක් දාපන් පොලිසීයේ. ඒකේ කොපියක් අරන් පලයන් නුගේ ගෝඩට මෙඩිකල් එක ගන්න. ඊට පස්සේ පලයන් වේරහැර ට. එහේ ගියාම කරගන්න පුළුවන් එක දවසකින්. පොලිසී වැඩේ තමා කල් යන්නේ.
  13. S

    හොම්බ දිග කැමරාවක් ගන්න

    Mirror එකක් තියනවා බන් DSLR වල. ඒක නැහැ අළුත් කැමරා වල. Same technology but DSLR not shows real time sensor readout from view finder. It shows what we sees.
  14. S

    හොම්බ දිග කැමරාවක් ගන්න

    Shutter count 1ka adu Nikon 5600 වගේ එකක් බලන්න. නැත්නම් Sony a6000 series එකක් ගන්න. ඒවා තමා recommended කරන්න පුළුවන්. Canon ගන්නවානම් 90 d වගේ එකක් වෙන්න ඕනේ.
  15. S

    ශ‍්‍රී ලංකාව බ්‍රික්ස් සංවිධානයට බැදෙන්න කල ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙප කරයි

    Brics membership එක එක පාර ගන්න බැහැ. අවුරුද්දක් හරි දෙකක් හරි උන්ගේ temporary membership ඒකේ ඉන්න ඕනේ.
  16. S

    😎 SLT - වැඩ පෙන්නයි - 1TB රුපියල් 7,900/= 😎

    ඕක ඇවිල්ලා telecommunications වල එක bottleneck එකක් හින්දා වෙන දෙයක් බලන්. හිතපන් අපිට දවල් දහයක් හවස දෙකත් අතර ගිගා බයිට් සීයක peak capacity එකක් ඕනේ එක තියෙන්නේ ඔය පැය ගානෙන්ම පැය බාගයක් විතරයි. ඔය ටයිමේ ඒකේ average requirements එක හැත්තෑවක් කියමුකෝ. ඉතින් system backbone එක design කරලා...
  17. S

    දැන් එක අලුත් ෆෝන් වල ඩිසයින් ගැන උබලට මොකො හිතෙන්නෙ

    Hmd skyline එක පට්ට. අවුල එකයි පනහක් විතර වෙනවා. ගානට පාඩුයි.
  18. S

    යුදෙව්වෝ ද, මුස්ලිම්වරු ද?

    දෙකම එකම පොතේ වර්ශන් දෙකක්. එකම වගේ තමා. හැබයි ලෝකේටම තම්බින්ගේන් වෙන විකාශයේ වගේ දහ ගුණයක් විතර යුදොව්වෝ හින්දා වෙනවා.
  19. S

    Bank එකේ Support එක

    හරකෝ උබ ඔය එකවුන්ට් එක බාරව නිළධාරියෙක් ඇති. Cooperative account නිකම් නිකන් එව්වා වගේ නෙමේ. ඌව contact කර ගනින්. අවුරුද්දකට පාරක් හැම්පර් එකක් එහෙම යවලා හොඳින් තියා ගනින්. එතකොට ඔය කරදර වලට ටක් ගාලා විසදුමක් ලැබෙයි. හැබයි ඉතින් මේ කියන පරක්කුවෙන් වෙන්නේ නැහැ වැඩක්. ඒ වුනාට කරදර අඩුයි.
  20. S

    ඉරාන ත්‍රස්තවාදී කන්ඩායමක් දිවයිනට. ඊශ්‍රායල් බුද්ධි අංශ සමග ඔවුන් සොයා මෙහෙයුම්

    ඉරාන ශ්‍රී ලංකා සබදතා හොඳම මට්ටමින් තියන රටවල් දෙකක්. ඊශ්‍රායලය තාම ලංකාව එක්ක හොඳ නැහැ. උන් තරම් ජරා ජාතියකුත් නැහැ ලෝකේ. කොටින්ට යි අපිටයි එකට පුහුණුව දුන්න රටනේ. මම හිතන්නේ නැහැ ඉරානේන් වීම් එකක් එයි කියලා ලංකාවට. අනීක ලංකාවේ ශ්‍රියා මුස්ලිම්වරුන් අඩුයි හොඳටම. ඒ කියන්නේ තම්බිත් ඔය කියන...

    No contents