1. S

    මාලිමා වියත්තු කියන්නේ හොර උපාධි කාරයන්ටද ?

    අරුගේ සම්පුර්ණ නම් ගන්නවානම් ECSL ඒකේ ලිස්ට් ඒකේ බලන්න පුළුවන් නේද Membership එක තියනවාද කියලා? Mora Bsc. NDT දෙකම වැටෙනවා ලිස්ට් එකට.
  2. S

    අලී එකේ ලාබ බඩු මේ දවස් වල..

    ගොඩගම බන්. එකක් ඉන්දියාවලින් ගේන්න බැළුවා. විසි පහකට එහා තිබ්බේ මේ මොඩ්ල් එක. වැඩේ සෙට් උනේ නැහැ. මේකයි ගරයින්ඩරේයි FB ඒකේ දාලා තිබ්බා 39 යකට. ගියා කෝකටත් කියලා බලන්න. යනකොට බඩු තිබ්බා විසි හතරකට. කාඩ් වලට ඩිස්කවුන්ට් එක වැටෙන්නේ නැහැ කිව්වා. ඉතින් කෑශ් දුන්නාහ විසිතුන් යි හත්සීයකට බිල් දාලා...
  3. S

    Suicide එකක් ලයිව් දෙන්න බැරිද?

    හරි පලයන් එවරස්ට් නගින්න. එතකොට අඩුම තරමේ මැරෙන්න කලින් බඩ වත් අඩු වෙයි.
  4. S

    Suicide එකක් ලයිව් දෙන්න බැරිද?

    නයිට්‍රිජන් වලින් මැරෙන්නේ නැහැ හරකෝ. අපි හුස්ම ගන්නේම නයිට්‍රිජන් තමා. මැරෙන්න ඕනේ නම් වෙන ගෑස් එකක් ඕනේ. නම කියන්නම් බැහැ තෝ මළොත් එහෙම.
  5. S

    New alto 800

    Conspect model එක වගේ. Actual production එක නෙමේ.
  6. S

    🏴‍☠️🤔 "Jack Sparrow" චරිතයට යළි සම්ප්‍රාප්ත වීමට සැරසෙන "Johnny Depp"? 🏴‍☠️🎥

    Jack කුනු වෙන්න ගහලා මැරෙන්න යයි. Strong diversity lesbian කාන්තාව මුහුදු රකුසන්ට ගහලා jack වල බේර ගනී. Disney නේ.
  7. S

    8 පාස් එවුන් සල්ලිකාරයෝ වෙන යුගයක් වගේ නේද මේක ? 🙄🙄

    උබ වගේ බූරුවෙක් හැදෙයි. ළමයෙකුට පුළුවන් තරම් ඉගෙන ගන්න දියන්. නැතුව එක පාර කෝස් වලට දාන්න එපා. මොකද ඔයාගේ ඉන්න උන් ගොඩ දෙනෙක් වැරදි පුරුදු වලට ඇබ්බැහි උන් උන්. එකෙන් පොඩි ලමයෙක් නැත්තටම නැති වෙන්න පුළුවන්.අනික ඕනේම සේක basic knowledge කියලා එකක් තියනවා. එකෙන් තීරණය වෙන්න පුළුවන් මිනිහා master...
  8. S

    Missile Russia

    කොහෙද බන් මුන් washing machine වලට රොකට් මෝටරයක් ගැහුවා නේ. චීන්නුන් හදන හදන washing machine යවනවා නේ රුසියාවට. තව රුසියාව අල්ල ගන්න තැන් වල තියන තියන washing machine එකත්.පස්සට ගෙනියනවා වු. අනිත් එක තමා සවල්. රුසියාව සවල් ෆැක්ටරි තව දහයක් විතර දාලා. හැම සවලකට මෝටරයක් හයිකරලා ගහනවාණනේ.
  9. S

    අලී එකේ ලාබ බඩු මේ දවස් වල..

    තියනවා බන්. ලොකුවට ම බිත්ති විදින්න ගියේ නැහැ. ගෙදර වැඩක් කරගන්න ඇති. බොලොක් ගල් බිත්තිය පුළුවන් ලොකු අවුලක් නැතිව. කොන්ක්‍රීට් නම් බැහැ. Corded එකක් තරම්ම නම් power එකකූ නැහැ. ටීවි දෙකක් හයි කලා බිත්ති විදලා. එක හිලක් විදින්න නම් අමාරු උනා අනිත් ටිකට අවුලක් ගියෙමි නැහැ
  10. S

    No claim bonus (Vehicle). හෙන බොරුවක් ද?

    මගේ මේ පාර හැට පහක් කියලා ගියාහම පනස් හතකට කලා.
  11. S

    අලී එකේ ලාබ බඩු මේ දවස් වල..

    මේක ගත්තා බන් මම ලංකාවෙන් 24 කට
  12. S

    සිරියාවේ ජන මූල නායකයාට බඩු සෙට් වෙයිද?

    පිස්සුද බන්. ඕක හැදුවොත් මුලින්ම යන්නේ තුර්කි ඉඩම්. ඉරානයේ කිසිම සම්බන්ධයක් නැහැ. ඉරාකේ කෑල්ලක් යනවා. අන්න අරුන් SDF ඒකේ අහුවෙන උන්ගේ බෙලි කපනවා දැන්. උබ දන්නවාද ඇමරිකාවේ alias කෙනෙක් වෙනවා කියන්නේ එක අතකින් මරණ වරෙන්තුවක් ලියා ගත්තා කියන එක. වියට්නාමේ, ඉරාකයේ, ඇෆ්ගනිස්ථානය වගේ රටවල් බලපන්කෝ.
  13. S

    සිරියාවේ ජන මූල නායකයාට බඩු සෙට් වෙයිද?

    කුර්දි ස්ථානයට තමා ඕකෙන් කෙල වෙන්නේ. සිරියාවේ අසාද් ඉන්නකම් කුර්දිවරුන්ට මුකුත් වෙන්නේ නැහැ. හැබයි ඉගෝඩන් ගේ අත වැස්සෝ ආවෝත් මුලින්ම කරන්නේ කුර්දි ජාතිකයෝ සමූල ඝාතනය කරන එක.
  14. S

    දුකෙන් හිටපු නිසා ත්‍රෙඩ් දැම්මෙ නෑ

    කියහන් දැන් කොහොමද උබ clip on එකෙන් current එක check කලේ කියලා බලන්න?
  15. S

    රනිල්ගෙ දේශගුණික විශ්වවිද්‍යාලය

    මොකුත් නැහැ. ආණ්ඩුවට අයිති හොඳ ලොකු ඉඩමක් කවුරු හරි ගොබ්බේයෙකුට දීලා ඇති දේශගුණික විශ්ව විද්‍යාල හදන්න.
  16. S

    @PodiPcy මොනාද දැම්මෙ රතුබෝල thread එකට?

    ඔය මගුල හින්දා මුළු phone එකම struck උනා කියපන්කෝ. විනාඩි තිහක් ගියා ආපහු එන්න වෙන්න. දෙපාරක් ම.
  17. S

    🇱🇰ඉන්ද්‍රජිත් ගේ මහා හෙලිදරව්ව😱

    විකුන්න වෙන්න හේතුවත් හොයලා බැළුවනම් හොඳයි නේද? කාගේ සාක්කු වලටද වැඩිපුරම සල්ලි ගියේ කියලා එහෙම.
  18. S

    රැසියාව පලමු වතාවට icbm එකක්

    ඔව්. ඒ කතාව ඇත්ත රුසියාවට 1914 බෝඩරේට ගිහින් යුද්දේ ඉවර කරන්න කියලා තමා සෙලෙන්ස්කිත් කියන්නේ. කොහෙද රුසියාව කැමති නැහැනේ.
  19. S

    රුසියාව යුක්‍රේනයට පහට දීමට ICBM බාවිතා කර නැත - ඇමරිකාව.

    දැන් කවුද කිව්වේ රුසියාව ICMB පාවිච්චි කලා කියලා? සෙලෙන්ස්කි. මිනිහානේ රුසියාවේ මාධ්‍ය ප්‍රකාශක. පූටින් මේ දැන් ජාතිය අමතා කිව්වා experimental intermediate balestic missile එකකින් ගැහුවා කියලා. දැන් හුච්ච කරලා නිදාගනින් NBC බලලා යුධ විශ්ලේෂණය නොකර.

    No contents