ඔව් බන්. මම ගොඩක් කඩවල ඔය සීන් එක දැකල තියෙනවා. සමහර එවුන් කඩේට එනවටත් අකමැතියි වගේ ඉන්නේ. නිකන් උන්ට වැඩ දෙන්න අපි කඩේට ඇවිත් වගේ උන් හැසිරෙන්නේ. දෙයක් ඇහුවට කියන්නේ නෑ. 2ක් ඉල්ලලා නෑ 3ක්ම දෙන්න කිව්වත් උන්ට මල. අනික Rs.1000ක් මාරු කරන්නත් නෑ. මාරු කරන් එන්න කියනවා එහා කඩේකින් ගිහින්...