ගාන ගැන විතරක් නෙමෙයි බන් කියන්නේ.
ඔක්කොම එකම තැනකින් ගන්න පුළුවන් එක.
අපිට ඕනේ දේ තෝරලා ගන්න පුළුවන් එක
A/C එකේ බඩු තෝරන්න පුළුවන් එක
නිදහසේ ඕනේ වෙලාවක් කැරකි කැරකි ඉන්න පුළුවන් එක
Debit/Credit card වලින් ගෙවන්න පුළුවන් එක
parking facility තියෙන එක
සුහද ශීලී කාර්ය මණ්ඩලයක් ඉන්න එක
Bill එහෙම...