උඹේ කතාව එක්ක එකඟයි මචන්. බෞද්ධයෝ අතරෙත් හරියට බුදුන් දෙසු ධර්ම මාර්ගයේ යන අය 1% ක් වත් නැති තරම්. වැඩි හරියක් බෞද්ධ කියාගන්න අයත් යන්නේ දෙයියෝ පස්සේ. බෝධි පූජා පස්සේ. අවුරුද්දකට කතරගම යන බෞද්ධයෝ කී දෙනෙක් නම් ඉන්නවද? ගිහින් දෙයියන්ට බාර වෙලා මට අරක කොරල දෙන්න මේක කොරල දෙන්න මම මේවා දෙන්නම් කියල...