උඹලා මහා පුදුම මිනිස්සු බන්. අර උකුස්සා මරපු එක ගැන මිනිස්සු විරෝදය දක්වුවහම උඹලා වගේ එවුන් අහනවා ඕකට ඔච්චර උද පනින්නේ එහෙනම් කුකුල්ලු මරණ එක හරිද කියල. ළමා අපචාර කරන එකෙක් ඇල්ලුවහම අහනවා ඔයිට වැඩිය කොච්චර දේවල් දේශපාලකයෝ කරනවද මෙයාලව විතරක් ඇල්ලුවේ මොකද කියල. හොරකම් කරන පාගා ගහන එවුන් ගැනත් ඒ...