1. JesonRulez

    Samsung galazy S7

    නෑ බන්. ලස්සන නම් නෑ පෙනෙන්නේ. Functionality විතරයි දැනෙන්නේ... :D
  2. JesonRulez

    Samsung galazy S7

    තෝ තමයි මට G4 පිස්සුව හැදුවේ. වෙලාවට තාම ගත්තේ නෑ. Dilemma between G5 vs S7
  3. JesonRulez

    Samsung galazy S7

    උඹත් එහෙනම් LG වලට ද්‍රෝහී වුණා... :angry::angry::angry:
  4. JesonRulez

    Samsung galazy S7

    LG G5 එක දැක්කම නම් අඬයි හොඳේ...
  5. JesonRulez

    Samsung galazy S7

    උඹ එහෙනම් Sony වලට ද්‍රෝහී වුණා? :(
  6. JesonRulez

    තේරවිල්ලක්

    නෙද්දකින්. ත්රෙඅඩ් එක දාන වුනෙත් නෑ හරියට. :angry::angry::angry:
  7. JesonRulez

    තේරවිල්ලක්

  8. JesonRulez

    Api Nodutu Ape Weerawaru : Real Unseen Photos Before

    රංජිත් සියඹලාපිටිය
  9. JesonRulez

    ලයිට් කපන වෙලාවල්

    ලණු කාලා දාන thread jesonrulez මෙසේ පචවිය යහපාලනේට කතිරේ ගහපු අපිට විලි ලැජ්ජාව ගැන කියල දෙන්න එපා මහත්තයෝ... :rofl:
  10. JesonRulez

    ලයිට් කපන වෙලාවල්

    යකෝ ඕකා ඉන්ජෙක්... :yes:
  11. JesonRulez

    ලයිට් කපන වෙලාවල්

    Meanwhile our prime minister
  12. JesonRulez

    ලයිට් කපන වෙලාවල්

    නෑ මචන්. මේ time table අද හදලා තියෙන්නේ ඉදිරි සතිය තුල කපන විදිය ගැන. මේක අද දවසට අදාළ නැතිලු. :yes::yes:
  13. JesonRulez

    ලයිට් කපන වෙලාවල්

    සිරාවට බන්. :yes::yes::yes: නෑ මචන් උන් කියලම තියෙනවා ඔය time slots තුල ඕනෑම වෙලාවක ඕනෑම ප්‍රදේශයක විදුලිය විසන්දි විය හැකියි කියලා. විසන්දි වෙච්ච වේලාවෙන් ලයිට් එන වෙලාව හොයා ගන්න පුළුවන්. කීයට යයිද කියල නම් දැන ගන්න විදියක් නෑ. මුන්ට ලයිට් කපන එකවත් ක්‍රමානුකුලව කර ගන්න බෑ බන්. :(
  14. JesonRulez

    ලයිට් කපන වෙලාවල්

    යහපාලනේ හොඳයිද පුතා? :D:D
  15. JesonRulez

    ලයිට් කපන වෙලාවල්

    ඕනෑම මොහොතක විදුලිය විසන්දි විය හැකියි. - විදුලි බල අමාත්‍ය රන්ජිත් සියඹලා පිටිය...
  16. JesonRulez

    ලයිට් කපන වෙලාවල්

    මම ගාල්ලේ අපිට උදේ 8ට විතර ගිහින් තාම නෑ.
  17. JesonRulez

    ලයිට් කපන වෙලාවල්

    එතකොට බන් එක දිගට පැය 9ක් නේ. මෙහෙම දැම්මහම පැය 3කට සැරයක් නේ කපන්නේ. කොහොමද රනිල් මාමිගේ මොලේ? නළුවෙක් නොව මොලයක් කියන්නේ ඒක නේ. :D:D (මම හිතන්නේ මචන් ඔය time slots වැල එක එක පති වලට කපනවා ඇති. ඒවා දවසින් දවස වෙනස් වෙනවා ඇති. ඒ නිසා time slots ටික විතරයි දාල තියෙන්නේ මුන්)
  18. JesonRulez

    ලයිට් කපන වෙලාවල්

    ලයිට් කපන වෙලාවල්

    No contents