Malata Bambareku Se | ReMAke * සින්දුව කාලද ?

DJAT

Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH

    උබට ටිකක් වෑරදිලා මම ඉපදුනේ 88 මචන්.... අපේ කාලේ වෙනකොට මියුසික් කියන එකක් හිරකරන් හිටිය කාලයක් තිබ්බේ නෑ...... අපිට ඔනි සින්දුවක් අහන්න අපිට අවස්තාව තිබ්බා.... උබ තව තෑනක් වරද්ද ගෙන....... මම කියන්නේ ප්‍රබුද්ද සින්දු අහන්න කියල නෙමේ...... මම කියන්නේ තියෙන සින්දු කන්නේ නෑතිව අලුතෙන් හිතල ඔය අලුත් කියන පරම්පරාවට සින්දුවක් හදාගත්තනම් හරිනේ කියල....... මම සින්දු වලට කොටු වෙලා නෑ මචන්.... මට අමරදේවගේ සින්දුත් අහන්න පුලුවන්...... BREAKING BENJAMIN ලගේ ඒවත් කිසි ප්‍රස්නයක් නෑතුව අහන්න පුලුවන්.....

    mama kiwwe na prabudda ayage sngs witharak ahanna kiyala.mama kiwweth eka eka style wala sngs hadune na kiyala ekama kale and ehema hadena eka limit una nisa minissu hithan hitiye lankawe tibuna style eka witharai music kiyana eka. ubata waradila remake kiyanneth music wala tawath eka patthak. and Personally prihan gana katha kaloth okata kalin prihan sngs keepayakma karala industry eke stable una kenek.e nisa uba kiyana widihata ekenma hit wena adahasak mama hitanne na ethana tibuna kiyala.dan uba kiyayi hit nam ai ehenam ai parana sng ekak aran hit wenne kiyala :D.
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51

    අනිවාර්යෙන්ම....... උත්තරය තමා අලුත් දෙයක් කරන්න නොහෑකියාව..........

    ඔච්චර ස්ටේබල් උන මිනිහට තමන්ගේ එකක් කියාගෙන් ඉන්න බෑරිද... අනුන්ගේ ඒවා රී මේක් කර කර ඉන්නේ.... අපි මේවා ගෑන කතාකරල වෑඩක් නෑ මචන්....... උන් ඔනි මගුලක් කරගත්තාවේ... අපි අපේ වෑඩක් කරගෙන ආතල් එකේ ඉමු:D
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    Hoda welawata ban Clarence Wijewardana api ekka naththe :( hitiyanam mewa
    ahala eya maranne
    :mad:

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    අනිවාර්යෙන්ම....... උත්තරය තමා අලුත් දෙයක් කරන්න නොහෑකියාව..........

    ඔච්චර ස්ටේබල් උන මිනිහට තමන්ගේ එකක් කියාගෙන් ඉන්න බෑරිද... අනුන්ගේ ඒවා රී මේක් කර කර ඉන්නේ.... අපි මේවා ගෑන කතාකරල වෑඩක් නෑ මචන්....... උන් ඔනි මගුලක් කරගත්තාවේ... අපි අපේ වෑඩක් කරගෙන ආතල් එකේ ඉමු:D

    eka tamai kiwwe prihan try to make a change (REMAKE) kiyala :D uba remake kiyana eka therum aragena na.

    athal eke innna eka hari machan but hamooma wicharayak karanakota point athuwa kaloth hodai. waradi kiyana eka awulak na but taman waradee kiyanne ai kiyala pahadiliwa kiyanna ona.
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    eka tamai kiwwe prihan try to make a change (REMAKE) kiyala :D uba remake kiyana eka therum aragena na.

    athal eke innna eka hari machan but hamooma wicharayak karanakota point athuwa kaloth hodai. waradi kiyana eka awulak na but taman waradee kiyanne ai kiyala pahadiliwa kiyanna ona.

    වෑරෑද්ද තමයි මචන් අපි ආසාවෙන් අහන සින්දුවක් පි එඩයල් වොයිස් එකකින් කීම තාම ඒ සින්දුව කාටවත් අමතක වෙලා නෑ නේ..... ලෑජ්ජ නෑතුව සින්දුවේ ජනප්‍රියත්වය පිටින් දාලා ජනප්‍රිය වෙන්න හදන එක...... මම හිතන්නේ දෑන් උබට තේරෙන්න ඈති වෑරෑද්ද කිව්වේ මොකටද කියල........... එක උබ හරි ඒකට තමා රී මේක් කියන්නේ කියනවනම් මම මුකුත් කියන්නේ නෑ.......
     
    SLIP_KNOT

    Member
    Nov 9, 2010
    652
    37
    0
    Hidden Behind The Closet
    මේවා බං උන්ට ජනප්‍රිය වෙන්න ඕන හින්දවත් සින්දුවට තියන වෙන කෙහෙල්මලකටවත් නෙමෙයි RingTone දාල සල්ලි හම්බ කරන්න කරන වැඩ.....
    උබල මෙහේ රණ්ඩු වෙද්දී අරුන් ලක්ෂ ගණන් හම්බ කරනවා.. ඕකයි තත්වේ.

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මේකට කියන්නේ නොහැකියාව කියල. තම්ගේම දෙයක් කරන්න බැරිකම. මේ හැම සින්දුවකම තියෙන්නේ තාක්ෂනය විතරයි. ලයිව් සින්ග් ගිය වෙලාවක මුන් ඔක්කොම රෙනවා..
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    voice amaruwen hari dewani wateta yawanna puluwan, eth music asikkithayine ban, balapanko ara parana VIDEO GAME ekaka music wagene