සමහර ඒවාගේ යනවා හැබැයි අත් බොහොම පොඩියට තප්පර 2k විතරයි.වෙනම ආයතනයක් තියෙන්න ඕන ආහාර වල ප්‍රමිතිය මිල ගණන් තීරණය කරන තව අර හාමුදුරුවෝ කිව්වා වගේ වසවිස වලින් තොර වගාවකට යන්න ඕන
තව ප්‍රවාහනය ගබඩා කිරීම වගේ දේවලුත් කියලා දෙන්න ඕන,හැබැයි හැදෙයි කියන්න නම් බැරි වෙයි නීති මගින් තමයි කරගන්න වෙන්නේ ඒ...