මුට්ටිය දාල බලන්න ඕනෙ නෑ ,අපි දන්නවා යාළුවෙක් ඔතන හිටියෙ නැති බව:lol: ,ඒ ගෙදර උන් උඹට කරපු දේවල් හිතෙන් මවාගත්ත යාළුවෙක් පිට දාන බව:sorry:.ඒක උඹේ ප්‍රශ්නයක් නෙමෙයි bathroom එක හදද්දී කරගන්න ඕන දෙයක් හරි උඹට ඒවාගේ තැනක නවතින්න වුනොත් මේ වගේ කරපං .ආපහු යනකොට tap එක අරින්න එතකොට වතුර වැටෙන සද්දෙට...