ලංකාවේ education system එක වෙනස් කරන්න ඕන මුලින්ම
ඊට පස්සෙ කාර්යක්ෂම පරිපාලන සේවයක් හදන්න ඕන
පොදු ප්‍රවාහනය දියුණු කිරීම
කැළිකසළ පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්
රටේ 40% වනාන්තර තිබීම
ජලය සතුන් ආරක්ෂා කිරීමට ප්‍රමානවත් වැඩ පිළිවෙළක් සැකසීම
නොබැඳි විදේශ ප්‍රතිපත්තිය අනුගමනය කිරීම
Media වලට ඕන ඕන...