දැන් payment proof පෙන්නන්න ඕන නැද්ද import කරද්දී ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,249
    1
    101,089
    113
    34
    Kalutara
    මීට වඩා ලාභද?


    XhR3KTp.png
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඕක හෙන underrated බ්‍රෑන්ඩ් එකක් නේද ? මට මතකයි කාලයක් ලංකාවේ උන් official store එකකුත් ඉල්ලුව මුන්ගෙන් වොරන්ටි ක්ලෙම් කරගන්න විදියක් නැති නිසා

    EVGA ? ලංකාවෙ නැති උනාට. පට්ටම brand එකක් නෙ බං.
    asus,msi නැත්තම් evga තමයි.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    GPU world market has crashed and prices are coming down fast. With the release of 40 series prices of older cards will come down even more but not in SL coz SL electronics market is out of this world :P
     
    • Like
    Reactions: san2d3

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    ලොකු පොඩි නෑ උන්ට ජරාව කන්න උනහම
    personal imports වලට ඔය රිස්ට්‍රික්ශන් ලොකුවට අදාල වෙන්නෙ නැහැ
    ටැක්ස් එක විතරයි
    මම ගොඩක් බඩු පර්සනලි ඉම්පෝට් කරලා තියනවා සතපහක් ජරාව දීල නැහැ
    ක්ලියරින් ඒජන්ට් කෙනෙක් ක්ලියර් කරනවා වගේ ප්‍රොසෙස් එකකට අහුවෙනවා නං තමයි ඔය පේමන්ට් පෘෆ් එහෙම දෙන්න ඕන
    කොයි රිස්ට්‍රික්ශන් එක තිබ්බත් පර්සනල් ඉම්පෝට් වලට ලොකුවට බලපාන්නෙ නැහැ
     
    • Love
    Reactions: san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    Dollar yanna denne pons den kaale
    Paypal ගෙවන්න නාකියෝ import ප්‍රශ්නෙ ගැන ඇහුවේ. Card වලින් ගෙවනවනම් clear කරන්න කොහොමත් ප්‍රශ්නයක් නැ.

    මීට වඩා ලාභද?
    Brand new 2.50ට වගේ පුළුවන් වෙයි.
     
    • Love
    Reactions: Heshan Daminda

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    msrp එකටත් වඩා අඩු වේගෙන එන්නෙ බං පලවෙනි cryptocrash එකෙන් down trend එක පටන් ගත්ත. මේ ලගදි උන එකෙන් දැන් flood වෙලා තියෙන්නෙ market එක තව අඩු වෙනව. ලංකාවෙ prices වැඩී වගේ තේරෙන්නෙ ඉතින් ඩොලර් කේස් එක නිසා. ඩොලර් හොයන එකෙක්ට නම් වාසී. ඔය දාපු ss එකේ තියන කාර්ඩ් එක දවස් නවයෙන් ආවලු ගෙදරට. shipping එකසිය ගානක් ගිහින් තිබ්බෙ ඩොලර්. කාර්ඩ් එක 999 ද කොහෙද.
    කලින් ඔය කාඩ් එක තිබ්බේ කීයද බං?
    EVGA ? ලංකාවෙ නැති උනාට. පට්ටම brand එකක් නෙ බං.
    asus,msi නැත්තම් evga තමයි.
    Evga කලින් තිබ්බ නේ බං. මම ගාව පරණ card එකක් තියනවා.. දැන් නැද්ද?
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Evga කලින් තිබ්බ නේ බං. මම ගාව පරණ card එකක් තියනවා.. දැන් නැද්ද?

    cards තිබ්බට authorized distributors ල නැද්ද කොහෙද. techzone එකේ එහෙම නම් මටත් මතකයි ඉස්සර තිබුන දැන් නැහැ මම හිතන්නෙ.
     
    • Like
    Reactions: scorpion MW

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,212
    1,438
    113
    Morally Bankrupt Sri lanka
    ko thvama gathithe nedid bagu

    Paypal ගෙවන්න import ප්‍රශ්නෙ ගැන ඇහුවේ. Card වලින් ගෙවනවනම් clear කරන්න කොහොමත් ප්‍රශ්නයක් නැ.
    Paypal ved nehe ne bola amazon eke 🤨
    ------ Post added on Dec 8, 2022 at 12:06 AM

    Techzone thamai math gaththe...
    Oyita vad hodyi pemanti eken badu gannava 🤣
    ------ Post added on Dec 8, 2022 at 1:27 AM
     
    Last edited: