ගොඩාක් වෙලාවට එහෙම වෙන්න ඇති. නිකන් Invoice එකක් දීලා Bank එකෙන් LC Open කරනවා. නමුත් ඒ වාහනේ නෑ. අපි මෙහෙම හිතමු
2017 KDH Van එකක්, සාමාන්‍යයෙන් මිලියන 9.6 - 9.7 ක නගේ යනවා දැන් තියෙන යෙන් අගය එක්ක. ඒ වුනාට කියනවා මම මිලියන 9.2 කට ගෙනත් දෙන්නම් මෙන්න මේකට LC Open කරන්න කියලා Invoice එකක්...