1. MM Cars

    Suzuki Hustler J Style II Turbo

    ඕව් මචං වාහනේ නම් හොද පාටක් පේනවා. බලමු ගෙනත්. Race පදින්න නෙවෙයිනේ. තමන්ගේ ගමන් යන්න ගන්න අයත් ඉන්නවනේ. :lol::lol:
  2. MM Cars

    Need USD 30,000 Permit

    I need USD 30,000 Permit USD 30,000 වාහන අනායන බලපත්‍රයක් අවශ්‍යව ඇත. තියෙනවා නම් කියන්න.
  3. MM Cars

    වාහන

    aththada machan e kathawa. ehema aran eelaga ganna wahaneta poddak duty adukarala denawanam, godaak hodai.
  4. MM Cars

    Suzuki Hustler J Style II Turbo

    thaama genath ne, import karanna one, mage Japan stock eke thiyena ekak oya
  5. MM Cars

    Suzuki Hustler J Style II Turbo

    PM kala
  6. MM Cars

    Suzuki Hustler J Style II Turbo

    G eka nam machan 30 ta aduwen denna puluwan, eka try kaloth import karannath piuluwan 27k wage cost wenna. Duty eka aduma G eke. Duty eka wedima meke machan
  7. MM Cars

    Suzuki Hustler J Style II Turbo

    KDH nam year Colour and vehicle condition anuwa price wenas wenawa. This month clear kala 2015 KDH (Regius) ekak 83/50, 2014 KDH ekak clear kala 81 k wage une
  8. MM Cars

    අවම අය කිරීම - නම්‍යශීලි සේවාව සමග වාහනයක් &#3

    එමෙ නම් ඒවා නෑ බන්. ගොඩාක් වෙලාවට අපි වාහනේට ගෙවනවට වඩා Duty එකක් ගෙවන්න වෙනවා. මම මේකේ දාලා තිබ්බ ජපන් ඇල්ටෝ එකට වාහනේට ලක්ෂ 11 කට අඩු ගානක් ගෙව්වේ. නමුත් Duty එක ලක්ෂ 17 හමාරක් ගෙව්වා.
  9. MM Cars

    Suzuki Hustler J Style II Turbo

    ඕකට මචං ලක්ෂ 33 කට අඩු ගාණක් යනවා.
  10. MM Cars

    Suzuki Hustler J Style II Turbo

    බොරුව දාලා මිනිස්සුන්ට බොරු කියන තියරිය මගේ ගල නෑ බන්. දන්වානම් දන්වා නැත්නම් නෑ.
  11. MM Cars

    Suzuki Hustler J Style II Turbo

    එහෙම Technical පැත්ත නම් මම දන්නේ නෑ, පහල Link එක පොඩ්ඩක් බලන්න. http://www.goo-net-exchange.com/catalog/SUZUKI__HUSTLER/10095019/
  12. MM Cars

    Suzuki Hustler J Style II Turbo

    ඒකම වෙන්න ඕනේ ගොඩාක් වේලාවට
  13. MM Cars

    Suzuki Hustler J Style II Turbo

    සාමාන්‍යෙයන් ලංකාවට ගේනේ අඩුම Grade එක. ඒ කියන්නේ G. නමුත් මේක J Style II Turbo Engine එකක්. Dual Multifucntion & Leather Fabric seats තියෙන්නේ. අනික තමයි Dicky එක ෂිට් ටික පාත් කලාම Flat ම වෙනවා. Front Shell & Alloy වෙනස්.
  14. MM Cars

    Toyota C-HR 1200 cc Non Hybrid

    මොනා කරන්නද බන් ඉතින්. රටේ තියෙන විධියනේ.
  15. MM Cars

    Toyota C-HR 1200 cc Non Hybrid

    ඔය ගානට ගේන්න නම් ගේන කෙනා අනිවාර්යෙන්ම LC Open කරන්නම ඕන.
  16. MM Cars

    Toyota C-HR 1200 cc Non Hybrid

    Price දාලා තියෙන්නේ ඕකට ලක්ෂ 96ක් විතර යනවා. මම නම් Drive කරලා නෑ, නමුත් Doctor කෙනෙක් කිව්වා හොදයි කියලා Hybrid එකට වඩා මේක. මම දන්නේ නම් නෑ ඒක හරියට
  17. MM Cars

    Toyota C-HR 1200 cc Non Hybrid

    ඕකට ලක්ෂ 96ක් විතර වෙනවා. Duty එක 58/50 ක් විතර
  18. MM Cars

    Toyota C-HR 1200 cc Non Hybrid

    ඕවු මේක Turbo Engine 04WD එකක්
  19. MM Cars

    Toyota C-HR 1200 cc Non Hybrid

    මම හිතන්නේ Honda BRV ඉන්දියන් use කරන වාහනයක්. Idina Market එකේ ඒවා නම් ගෙන්න අමාරුයි.
  20. MM Cars

    Suzuki Hustler J Style II Turbo

    SUzuki සමාගමේ නිපැයුමක්. මේක 2017 Suzuki Hustler J Style II Turbo එකක්. මගේ ජපන් Stock වල තියෙනවා. Stock Photos එන්නේ ලබන බදාදා. ඒක නිසා ඒ සමාන Photos තමයි මේ දාලා තියෙන්නේ. Stock තියෙන එකේ Player එකක් තියෙනවා. කවුරු හරි ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න. Market එකේ ගන්න බැරි මිලකට ගෙනත් දෙන්නම්.

    No contents