අපි එහෙම කිව්වට ඕකට දැනටමත් දාස් ගානක් register වෙලා ඇති බන්. මේ ත්‍රෙඩ් එක බලලත් register වෙච්ච එවුන් ඇති සමහර විට. Typical Sri Lankans :rofl::rofl::rofl:
Oscar සම්මාන උළෙලේ නරකම film එකට සම්මානේ දීල තියෙන්නේ 50 shades of grey movie එකට. ලංකාවේ Film උන් දැකල නැත්තේ වෙලාවට. නැත්නම් සම්මාන පිට...