1. JesonRulez

    got it!

    got it!
  2. JesonRulez

    යහපාලනෙට චන්දෙ දීල මම කිරියට එන හැටි

    අප්පච්චි හිටිය නම් අඩු කරලා දෙයි මේන් කියල. ටිකක් හිටහන්කෝ හිටන් වැඩ පටන් ගන්නකන්. තාම හිටන් පටන් ගත්තේ නෑ. :yes:
  3. JesonRulez

    මේ මොකක්ද මචන්?

    මේ මොකක්ද මචන්?
  4. JesonRulez

    දන්න අය කියන්න

    කෝ බන් Sharma01?
  5. JesonRulez

    කොල්ලෝ... රෙගේ රැප්ස් දෙන්න හදන්නේ... අහගන්න එහෙනම්.

    කොල්ලෝ... රෙගේ රැප්ස් දෙන්න හදන්නේ... අහගන්න එහෙනම්.
  6. JesonRulez

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    එල එල කොල්ලෝ. තව පොඩ්ඩෙන් 3rd Eye කාරයයි මායි වහ බොනවා අඩු rates ඇවිත් කියල හිතන්. :rofl::rofl:
  7. JesonRulez

    සුහද_කොකා

    මට හිතා ගන්න බැරුව ඉන්නේ සුහද කොකා බලනවද? නැත්නම් හෝ ගානා පොකුණ බලනවද? ඒත් නැත්නම් deadpool බලනවද කියල. :(
  8. JesonRulez

    Shashika Dissanayake in shorts

    මම එක පාරට දැක්කේ Shashika Nisansala in shorts වගේ බන්. :rofl:
  9. JesonRulez

    යහපාලනෙට චන්දෙ දීල මම කිරියට එන හැටි

    My3 = Petrol Rs.117 Mahinda = Petrol Rs.163 :D 117 ට පෙට්‍රල් ටික ගහගෙන මයිත්‍රීටම බැන බැන පලයන්කෝ. :rofl:
  10. JesonRulez

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    සුමියා අරන් තියෙන්නේ paypal වලින්ද බන්? එකම දවසේ rates දෙකක් එන්න බෑ.
  11. JesonRulez

    යහපාලනෙට චන්දෙ දීල මම කිරියට එන හැටි

    තව අර Ned Stark හිරේ ඉද්දි උදව් කරපු ඇට දෙක නැති තට්ටයාත් ඒ වගේ එකෙක් නේද බන්?
  12. JesonRulez

    ගොවි_රැප්

    අඩෝ සුපිරියි බන්. ලොවෙත් ඩයල් එක. මේ වගේ අයට අවස්තාවක් ලැබෙනවා නම් ලංකාවේ නම ලෝකෙටම අරන් යන්න පුළුවන් විදියේ මිනිස්සු බන්.
  13. JesonRulez

    යහපාලනෙට චන්දෙ දීල මම කිරියට එන හැටි

    වෙනස කරනවා කියන්නේ UNP පොන්සියෝ ටික බලයට ගේන එකද? අන්න කිරි ඇල්ල නානවා මේ දවස්වල. :rofl:
  14. JesonRulez

    Sexy Nathalie Emmanuel

    nUHcMGrk8RM
  15. JesonRulez

    යහපාලනෙට චන්දෙ දීල මම කිරියට එන හැටි

    ඒ වුනාට පුතේ මහින්ද දිගටම හිටිය නම් ඒත් රටට හොඳක් නම් වෙන්නේ නෑ බන්. :D

    No contents