1. JesonRulez

    වැරදි රියදුරු පුරුදු

    සුපුන් කෙල්ල ලිඳේ... :rofl:
  2. JesonRulez

    වැරදි රියදුරු පුරුදු

    ඔව්. දඩය රුපියල් විස්සයි. ඒත් දඩ ගහන්න පොලිස් කාරයෝ station එකේ නෑනේ බන්.
  3. JesonRulez

    වැරදි රියදුරු පුරුදු

    වැරදි රියදුරු පුරුදු මේ ත්‍රෙඩ් එකේ අපි වැරදි රියදුරු පුරුදු ගැන කතා කරමු. :) මේ ත්‍රෙඩ් ඒකත් එක්ක හිටියොත් ඔබව අනතුරකට පත් වීමේ සම්භාවිතාවය විශාල ප්‍රතිශතයකින් අඩුවිය හැකිය. :yes:
  4. JesonRulez

    අඩෝ චතුරංග එකා කොහොමද මචන්?

    අඩෝ චතුරංග එකා කොහොමද මචන්?
  5. JesonRulez

    මෙන්න බස්

  6. JesonRulez

    Mobitel Reload එකක් online දාගන්න

    මේකේ මගේ payoneer card එක ගන්නේ නෑනේ බන්. :no:
  7. JesonRulez

    Mobitel Reload එකක් online දාගන්න

    kohomada machan daanne? payments walata gihin post paid bill gewana widiyatada?
  8. JesonRulez

    Mobitel Reload එකක් online දාගන්න

    Sampath එකේ තියෙනවා මචන්. ඒත් ඒවා පුළුවන් postpaid ඒවාට විතරයි නේද?
  9. JesonRulez

    Mobitel Reload එකක් online දාගන්න

    Mobitel Reload එකක් online දාගන්න Mobitel reload එකක් online දාන්න විදියක් කියපන්කො මචන්. උන්ගේ රෙද්දේ my account feature එක වැඩ කරන්නේ නෑ. lanka reload ඒකත් වැඩ නෑ. රෙද්ද. :growl::growl:
  10. JesonRulez

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    උඹ ලඟදි ගත්තේ නැද්ද බන් සල්ලි?
  11. JesonRulez

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    අම්මටසිරි කිව්වලු. වැඩි වෙලා නේද?
  12. JesonRulez

    කාර් එකක් ගත්තා කුකුලනී

    අපේ හාදකම් නෑ රියසක දන්නේ... :no::no:
  13. JesonRulez

    කාර් එකක් ගත්තා කුකුලනී

    උකනෝ. මේක දැක්කේ අද කියාන්කෝ. Congratz bro REP 10+
  14. JesonRulez

    Dana Ganima pinisayi

    එහෙම අවුලක් නෑ බන්. දවසක් මායි කෙල්ලයි car එකක පිටිපස්සේ seat එකේ ආව කොළඹ ඉඳන් මෙහෙට එනකම්ම. දවල්ට කන්න නවත්තගෙනත් හිටියා beach එක අයිනේ.
  15. JesonRulez

    piumi hansamali

    No contents