වැරදි රියදුරු පුරුදු

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    වැරදි රියදුරු පුරුදු

    මේ ත්‍රෙඩ් එකේ අපි වැරදි රියදුරු පුරුදු ගැන කතා කරමු. :)

    12108904_428392190684008_8490136102431407482_n.jpg

    මේ ත්‍රෙඩ් ඒකත් එක්ක හිටියොත් ඔබව අනතුරකට පත් වීමේ සම්භාවිතාවය විශාල ප්‍රතිශතයකින් අඩුවිය හැකිය. :yes:
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මේ ත්‍රෙඩ් එකේ අපි වැරදි රියදුරු පුරුදු ගැන කතා කරමු. :)

    12108904_428392190684008_8490136102431407482_n.jpg

    අනිවා මේක වැරදි. කොහේටවත් හැරෙන්නේ නැත්නම් signal නොදා ඉඳපල්ලා. Hazard එක තියෙන්නේ car එකේ අවුලක් වෙලා යන්න බැරි උනොත් විතරයි. හැබැයි සමහර රටවල highway වලදී ඉස්සරහා ලොකු block එකක් නම් පොඩ්ඩක් hazard එක දාල off කරනවා පිටිපස්සේ එන උන්ට කියන්න.

    මෙහෙ මම දැකල තියෙනවා පාරේ කවුරුහරි ඉඩ දුන්නොත් හරවන්න හරි පාරට දාගන්න හරි hazard එක දානවා. එක එක රටවල එක එක පුරුදු බන්. හැබැයි කවදාවත් කෙලින් යනවා නම් දාන්න එපා.
     
    • Like
    Reactions: JesonRulez

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    ඔව්. දඩය රුපියල් විස්සයි. ඒත් දඩ ගහන්න පොලිස් කාරයෝ station එකේ නෑනේ බන්.

    කියන්න බෑ, නඩු නැති කාලෙට ඕකුන් කොහේ කොහේ ඉඳියි ද දන්නෑ..
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    අනිවා මේක වැරදි. කොහේටවත් හැරෙන්නේ නැත්නම් signal නොදා ඉඳපල්ලා. Hazard එක තියෙන්නේ car එකේ අවුලක් වෙලා යන්න බැරි උනොත් විතරයි. හැබැයි සමහර රටවල highway වලදී ඉස්සරහා ලොකු block එකක් නම් පොඩ්ඩක් hazard එක දාල off කරනවා පිටිපස්සේ එන උන්ට කියන්න.

    මෙහෙ මම දැකල තියෙනවා පාරේ කවුරුහරි ඉඩ දුන්නොත් හරවන්න හරි පාරට දාගන්න හරි hazard එක දානවා. එක එක රටවල එක එක පුරුදු බන්. හැබැයි කවදාවත් කෙලින් යනවා නම් දාන්න එපා.

    එක එක රටේ එක එක පුරුදු කියලා උබමනේ බන් කිව්වේ.. සාමාන්යෙන් ඕක අපේ රටේ use කරනනවා ප්‍රධාන හේතු 4 කට,
    1. වාහනේ කඩිලනම්
    2. හදිසියේ accident එකක වගේ පර මැදම නවත්තලා බහින්න ඕන උනොත්.
    3. තව මොකක් හරි මගුලක් ගෙන ඇදගෙන යනවනම්.
    4. වටරවුමක් නැති හතරමන් හන්දියක කෙලින් යනවා කියන්න.

    ඉතින් මේ හේතු 4ට මේ light එක දැම්මට මටනම් හිතෙන්නේ වරදක් නැහැ.
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    ඔව්. දඩය රුපියල් විස්සයි. ඒත් දඩ ගහන්න පොලිස් කාරයෝ station එකේ නෑනේ බන්.

    ලංකාවේ නිතිය පරණයි බන්.. අලුත් වෙන්න ඕනේ.. දවසක් දඩයක් ගෙවන්න ගියහම දැක්කේ.. මාර්ගයේ පසුපසට ධාවනයත් දඩේ Rs.20යි:P