කාර් එකක් ගත්තා කුකුලනී
ඔන්න මචන්ලා මාස 03ක් සුපිරි කට්ටක් කළා අන්තිමට කාර් එකක් ගත්තා :P
VITZ 2008 1000cc 1st owner එකක්.. 27.75ක් උනා :( වාහනේ ඉන්සුවරන්ස් එකෙන් හොරට check කරා...එක claim එකක්වත් තිබුනේ නැහැ 2011-2016 වෙනකන්.. :shocked::D ඒ නිසාමයි අපි ගත්තේ...
වාහනේ පිටි පස්සේ පොඩි සිරීම්...