1. 3rdEye

    |||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]

    යකුනේ හෙන්රියා යනවා කියලා කිරියේ කොල්ලෙක් කෝල් කරා :D ඔන්න මාත් අවා හෙන්රියට සමුදෙන්න :lol::lol:
  2. 3rdEye

    Roofing

    bump වහලක් ගැහුවේ නැහැ මචන්..කොන්කිර්ට් කළා.. ලක්ෂ 6-10 අතරේ යාවි..
  3. 3rdEye

    Graphic Designer Salary ??????????

    දාපන්කෝ බලන්න උබෙම නිර්මාණ ටිකක්..උදව්වක් දෙන්න පුළුවන් වේවි :D උබ ඇත්තටම වැඩ කාරයෙක් නම් වැඩ හොයල දෙන්නම් :P
  4. 3rdEye

    20lakh-22lakh අතරේ කාර් එකක්

    ඔව් VITZ වලට පට්ට පොර කෑමක් මේ දවස් වල තියෙන්නේ...බලන් ඉන්දෙද්දී වාහනේ වාෂ්ප වෙනවා :lol::(
  5. 3rdEye

    20lakh-22lakh අතරේ කාර් එකක්

    දැන් VIOS බොරුවට වැඩි කරන ඉන්නේ..කබලක් උනත් 25 දැම්මොත් හවස් වෙද්දී යනවා :(:sorry: 20 -22 අතරේ හිතන්නවත් බැහැ ;)
  6. 3rdEye

    CEPA - Panel Discussion Yesterday - 2016/01/27

    ඔන්ලයින් වීරයෝ :lol::lol:
  7. 3rdEye

    ඉන්දු - ලංකා තොරතුරු තාක්ෂණ ගිවිසුමක් අනි&#352

    රනිල් ඕක අත්සන් කරනවා..විරුද්ද වෙන උන්ගේ ඔලු පලනවා..වෙන මොනවා වෙන්නද :lol::(
  8. 3rdEye

    තාම නැහැ කුකුලො :P

    තාම නැහැ කුකුලො :P
  9. 3rdEye

    ලංකාවේ සුපිරිම හැකර්ගෙන් අවවාදයක්

    මේ මොකද්ද බන් හැම එකාම රැෆ් මගුලක් කියවන්නේ ? :growl::growl: මුන්ට පිස්සුද,එකත් බාගයක් විතර අමු කුණු හරුප දාලා :nerd::nerd: සිරාවටම අහන්නේ මොකද්ද සින් එක :dull::dull: මේ දවස් වල වැඩ නිසා රටේ වෙන දෙයක් නොදනිමි :(:(
  10. 3rdEye

    Advanced එක අරන් මාරු වෙන හොරෙක්

    අයිත දාලා පොළොන්නරු විදියට :dull::dull: පුළුවන් එකෙක් මුව අල්ලලා දීපන්
  11. 3rdEye

    ADOOOO MAGE OUTLANDER EKA AWOOOO

    සුපිරි මචන්... Safe drive :)
  12. 3rdEye

    ලංකාවේ Property ads දාන සයිට් එකකට හොද නමක්

    .lk නැතුව මචන්... land,house,Commercial Property,Apartments, Bungalows වගේ ඇඩ්ස් දාන්න පුළුවන් සයිට් එකක් :D
  13. 3rdEye

    ලංකාවේ Property ads දාන සයිට් එකකට හොද නමක්

    අඩෝ හොද නමක් කියපන්කො :rofl::rofl:
  14. 3rdEye

    ලංකාවේ Property ads දාන සයිට් එකකට හොද නමක්

    මචන් මන් ටිකක් හොයලා බැලුවා,ඉක්මන් එක ඇරෙන්න තව අප්ඩේට් වෙන සයිට් දෙකයි තියෙන්නේ..එකෙනුත් එක සයිට් එකක් develop පැත්තෙන් පහලින් ඉන්නේ..අනිත් සයිට් එකෙන් නම් property photo ඇවිල්ලා අරන් යනවා.. මට පොඩි අයිඩියා එකක් තියෙනවා කට්ටිය අල්ල ගන්න නම්.. :D නැතනම් මටත් වෙන්නේ කවුරුවත් ඇඩ්ස් දාන්නේ නැහැ...
  15. 3rdEye

    ලංකාවේ Property ads දාන සයිට් එකකට හොද නමක්

    ඔව් එහෙම තාම හිතන් ඉන්නේ .... :D මට හිතුන නම් සේරම දිග ඒවා..එකයි කෙටි නමක් බැලුවේ ;)
  16. 3rdEye

    ලංකාවේ Property ads දාන සයිට් එකකට හොද නමක්

    .lk එපෝ.. .com එකක් බැලුවේ ;) පට්ට name එක එත් අරන්නේ බන් තැන්ක්ස් මචන්
  17. 3rdEye

    ලංකාවේ Property ads දාන සයිට් එකකට හොද නමක්

    :rofl::rofl::P:P domain එක අරන් මචන් හොස්ටින්ග් අවුරුදු 03කත ගන්නවා මචන්..ඒ නිසා අවුලක් නැහැ..එච්චර කල් ඔය domain එක තියේවිද සැකයි ;)

    No contents