කැම් එක මන් ලොකුවට බලන් නැහැ බන්. අනිත්ව තමයි ඕන.Xiaomi Redmi ෆෝන් වල කැමරා හා Xiaomi Mi ෆෝන් කැමරා වල ලොකු වෙනසක් තියනවා.(මෙගා පික්සල් ගාන සමාන වුනාට ) අනික Xiaomi Mi A1 එකේ 4k වීඩියෝ තියනවා.
Camera එක වැඩක් නැත්තන් Redmi Note 4X (Snapdragon)/Redmi Note 4 Global (Snapdragon) එකක් ගනින් බන්![]()
සුපිරිම සුපිරි බැටරි ලයිෆ් එකක් තියෙන්නේ
අනික Redmi Note 4X එකේ camera එක නරක නැහැ..Facebook Xiaomi Fans Sri Lanka Group එකේ ඉන්නවද?
ඒ උනාට android one නෙමයිනේ බන් එක.



අනිත් ස්පෙසිෆිකේෂන් නම් සේම් නේද?
එකේ බැටරි ලයිෆ් එක නම් ෆට්ට කියල අහල තියෙයි.
FB නම් මන් නැහැ බන්
Last edited:



