වහලෙට හොදම උළු / sheets / amano ?
වහලෙට හොදම උළු ද?
මම ඉස්ස්සරලා යන්තම් හදල පස්සේ finishing කරන්ඩ ඉන්නේ.
අමනෝ / අස්බස්ටෝර්ස් sheet දැම්මොත් දැන් ම finishing කරන්ඩ ඕන නේද?
පාවිච්චි කරපු උළු තියෙනවා 10/= ගානේ . එව්වා හොදද?
ප්‍රවාහනය ඔක්කොම 23ක් වගේ යන්නේ එක උළු කැටේට.
ස්තුති