සිරාවට අයියේ ඇත්තටම අගය කරනවා ...........:yes::yes::yes:
බොහොම ස්තුතියි අයියේ . අයිය තරම් නම් බැරි වුනත් පුලු පුළුවන් විදිහට හෙල්ප් කරා ..
එහෙමවත් කියමුකෝ දැන් ..........:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::lol:
උබ තමයි බන් සුපිරි . උබ ඉන්න පැත්ත කොහොමත් දිනනවා කියල දන්නවනේ...