ElaKiri Programmer's Club

TNTRoCkZ

Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    පුටේ මෙහෙමයි විස්තරේ. barcode එකේදී අපිට එන්ටෙර් කි එක පාස් කරන්න පුළුවන්. හුගක් ඒවා factory default (Honeywell , Bioxilon, posiplex) එන්නේ එහම.

    ඉතිං දැන් අරකෙන් එන්ටෙර් එක පාස් වෙනවනේ. ඔයාට කරන්න තියෙන්නේ එක්කෝ ටිමර් එකක් දාල ටෙක්ස් බොෂ් එකට ෆෝකස් වෙන්න හදන්න. නැත්නම් ෆෝරම් එකේ global input එක ට්‍රච්ක් කරලා ගන්න

    එකට පොස් එකක තියනවා වැඩ දෙකක්.
    1.VOID (මේකෙන් වෙන්නේ දැනට බිල් එකේ තියන ඕනෙම අයිටම් එකක් කෝඩ් එකෙන් බිලෙන් uncount කරන්න පුළුවන් . එහෙම උනාම යටින් තව ලයින් එකක් වදිනවා (-Value) Void ) kiyala.
    2.Error (මේකත් උඩ එක වගේ. ඒ උනාට මේකෙන් අයින් වෙන්නේ අන්තිමට දාපු අයිටම් එක විතරය්.)

    :yes:

    මචං මේ මට හිතෙන විදිහ… barcode system එකකදී කොහොමත් හැම item එකම scan කරනවා කියල assume කරලා… default qty එක 1 විදහට තියන්න..

    notepad එකක් open කරලා barcode reader එකෙන් item එකක් scan කරලා බලන්න notepad එකේ item code එක වැදිලා next raw එකට යනව සාමාන්යෙන්. එකියන්නේ /n එකක් එනවා.

    මම config කරලා දීපු හැම එකක්ම එහෙම තමයි වැඩකලේ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    :yes:

    මචං මේ මට හිතෙන විදිහ… barcode system එකකදී කොහොමත් හැම item එකම scan කරනවා කියල assume කරලා… default qty එක 1 විදහට තියන්න..

    notepad එකක් open කරලා barcode reader එකෙන් item එකක් scan කරලා බලන්න notepad එකේ item code එක වැදිලා next raw එකට යනව සාමාන්යෙන්. එකියන්නේ /n එකක් එනවා.

    මම config කරලා දීපු හැම එකක්ම එහෙම තමයි වැඩකලේ.

    ඔව් උබ හරි මම කිව්වෙත් එක තමා. default එක තමා තියෙන්නේ. ස්කෑනර් එකෙන් වදිනකොට එන්ටෙර් එකක් පාස් වෙනවා. ඉතිං අපි එක ට්‍රැක් කරලා තමා ඉතුරු ටික කරන්නේ. එත් සමහර ය ඉලනවා qty එක හැම වෙලේම දාන්නන. ඒ කියන්නේ whole sale පොඩියට යන යයි කිරණ බඩු යන අයයි. ඒ නිසා pos එකක config manager එකක් අනිවා හදන්න ඕනේ. සාමාන්යෙන් options 400 කට වැඩිය වෙනස් කරන්න පුළුවන් වෙන්න ඕනේ. නැත්නම් code වෙනස් කරන්න වෙනවා customer ගෙන් customer ට
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,937
    823
    113
    29
    Gampaha
    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපි application එකකින් database එකකට data enter කරනකොට rows එකින් එක database එකට enter කරන්නේ නැතුව data තාවකාලිකව කොහේ හරි store කරලා ඒ store කරපුව එක පාර database එකකට enter කරන්න පුලුවන්ද?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,626
    113
    Gampaha
    පුටේ මෙහෙමයි විස්තරේ. barcode එකේදී අපිට එන්ටෙර් කි එක පාස් කරන්න පුළුවන්. හුගක් ඒවා factory default (Honeywell , Bioxilon, posiplex) එන්නේ එහම.

    ඉතිං දැන් අරකෙන් එන්ටෙර් එක පාස් වෙනවනේ. ඔයාට කරන්න තියෙන්නේ එක්කෝ ටිමර් එකක් දාල ටෙක්ස් බොෂ් එකට ෆෝකස් වෙන්න හදන්න. නැත්නම් ෆෝරම් එකේ global input එක ට්‍රච්ක් කරලා ගන්න

    එකට පොස් එකක තියනවා වැඩ දෙකක්.
    1.VOID (මේකෙන් වෙන්නේ දැනට බිල් එකේ තියන ඕනෙම අයිටම් එකක් කෝඩ් එකෙන් බිලෙන් uncount කරන්න පුළුවන් . එහෙම උනාම යටින් තව ලයින් එකක් වදිනවා (-Value) Void ) kiyala.
    2.Error (මේකත් උඩ එක වගේ. ඒ උනාට මේකෙන් අයින් වෙන්නේ අන්තිමට දාපු අයිටම් එක විතරය්.)
    සොරි මේකට රිප්ලයි එකක් දාන්න පරක්කු උනාට. ඇත්තටම මම මේක නෙමේ අහන්නෙ. මේ කියන්නෙ බේසික් නෙ.. මගේ සිස්ටම් එක මේ බේසික් ලෙවල් එකෙන් ගොඩක් උඩ තියෙන්නෙ. ඉතින් මට ඕනෙ උනේ ඇඩ්වාන්ස් උත්තරයක්.

    :yes:
    මචං මේ මට හිතෙන විදිහ… barcode system එකකදී කොහොමත් හැම item එකම scan කරනවා කියල assume කරලා… default qty එක 1 විදහට තියන්න..

    notepad එකක් open කරලා barcode reader එකෙන් item එකක් scan කරලා බලන්න notepad එකේ item code එක වැදිලා next raw එකට යනව සාමාන්යෙන්. එකියන්නේ /n එකක් එනවා.

    මම config කරලා දීපු හැම එකක්ම එහෙම තමයි වැඩකලේ.
    නෑ බන් මම අහන්නෙ මේක නෙමේ. බාර්කෝඩ් රීඩර් අපිට ඕනෙ ඕනෙ විදියට කන්ෆිග් කරන්න පුලුවන්. prefix suffix දෙන්නත් පුලුවන්. ඕනෙ නම් එක enter වෙනුවට ටැබ් එක වගේ කී එකක් දෙන්නත් පුලුවන්. ඒත් මම ඒක නෙමේ අහන්නෙ.

    ඔව් උබ හරි මම කිව්වෙත් එක තමා. default එක තමා තියෙන්නේ. ස්කෑනර් එකෙන් වදිනකොට එන්ටෙර් එකක් පාස් වෙනවා. ඉතිං අපි එක ට්‍රැක් කරලා තමා ඉතුරු ටික කරන්නේ. එත් සමහර ය ඉලනවා qty එක හැම වෙලේම දාන්නන. ඒ කියන්නේ whole sale පොඩියට යන යයි කිරණ බඩු යන අයයි. ඒ නිසා pos එකක config manager එකක් අනිවා හදන්න ඕනේ. සාමාන්යෙන් options 400 කට වැඩිය වෙනස් කරන්න පුළුවන් වෙන්න ඕනේ. නැත්නම් code වෙනස් කරන්න වෙනවා customer ගෙන් customer ට
    මට ඕනෙ උනේ බාර්කෝඩ් එක අල්ලපුහාම කෙලින්ම අයිටම් එක ටේබල් එකට යන්නත් බිලේ ලයින් එක ප්‍රින්ට් වෙන්නත් ඕනෙ ක්‍රමයක්.. ඒ ක්‍රමේදි කස්ටමර් එකම අයිටම් එකෙන් 5ක් ගත්තොත් එතකොට විතරක් qty ගහන්න වෙන විදියට ක්‍රමයකුත්.. මට සාර්ථක ක්‍රමයක් K_Zone කියල දුන්න.. :cool:
     
    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    සොරි මේකට රිප්ලයි එකක් දාන්න පරක්කු උනාට. ඇත්තටම මම මේක නෙමේ අහන්නෙ. මේ කියන්නෙ බේසික් නෙ.. මගේ සිස්ටම් එක මේ බේසික් ලෙවල් එකෙන් ගොඩක් උඩ තියෙන්නෙ. ඉතින් මට ඕනෙ උනේ ඇඩ්වාන්ස් උත්තරයක්.

    නෑ බන් මම අහන්නෙ මේක නෙමේ. බාර්කෝඩ් රීඩර් අපිට ඕනෙ ඕනෙ විදියට කන්ෆිග් කරන්න පුලුවන්. prefix suffix දෙන්නත් පුලුවන්. ඕනෙ නම් එක enter වෙනුවට ටැබ් එක වගේ කී එකක් දෙන්නත් පුලුවන්. ඒත් මම ඒක නෙමේ අහන්නෙ.

    මට ඕනෙ උනේ බාර්කෝඩ් එක අල්ලපුහාම කෙලින්ම අයිටම් එක ටේබල් එකට යන්නත් බිලේ ලයින් එක ප්‍රින්ට් වෙන්නත් ඕනෙ ක්‍රමයක්.. ඒ ක්‍රමේදි කස්ටමර් එකම අයිටම් එකෙන් 5ක් ගත්තොත් එතකොට විතරක් qty ගහන්න වෙන විදියට ක්‍රමයකුත්.. මට සාර්ථක ක්‍රමයක් K_Zone කියල දුන්න.. :cool:

    හරි.. ඔය කියන්නේ හැම item එකක්ම scan කරපුගමන් බිල් වෙන එක ගැන නේ.. සමාවෙන්න ඕන.. මම hardware network security පැත්තේ එකෙක් නිසා ඔය ගැන ගැඹුරින් කියන්න තේරෙන්නේ නෑ ..

    මම config කලේ කලින් හිටපු තැන inhouse කරපු vb එකකට එක මහා ලෙඩ කෝච්චියක්… ඊටපස්සේ sage වල pos module එක දැම්මා දැන් ඉන්න තැන එකත් config කළා…

    කොහොමහරි වැඩේ උන නම් එච්චරයි….

    ;)
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,725
    28,086
    113
    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපි application එකකින් database එකකට data enter කරනකොට rows එකින් එක database එකට enter කරන්නේ නැතුව data තාවකාලිකව කොහේ හරි store කරලා ඒ store කරපුව එක පාර database එකකට enter කරන්න පුලුවන්ද?

    Data ටික ඉම්පෝර්ට් කරන්ඩ පුලුවන් ඉතින්...ටෙක්ස්ට් ෆයිල් එකකින් වගේ උනත්
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,725
    28,086
    113
    මට ඕනෙ උනේ බාර්කෝඩ් එක අල්ලපුහාම කෙලින්ම අයිටම් එක ටේබල් එකට යන්නත් බිලේ ලයින් එක ප්‍රින්ට් වෙන්නත් ඕනෙ ක්‍රමයක්.. ඒ ක්‍රමේදි කස්ටමර් එකම අයිටම් එකෙන් 5ක් ගත්තොත් එතකොට විතරක් qty ගහන්න වෙන විදියට ක්‍රමයකුත්.. මට සාර්ථක ක්‍රමයක් K_Zone කියල දුන්න.. :cool:

    අපිටත් කියලා දීපන්කො මචන් :(
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,626
    113
    Gampaha
    මචන්ල web development වල කොහොමද textfield එකක buttons auto create වෙන්න හදන්නෙ. ඒ කියන්නෙ ඔය tags දානකොට එහෙම "," එකක් type කරපු ගමන් ඒ text එක button එකක් වෙන්නෙ.

    1.48 waladi type karana text eka button ekak wenne.
     
    Last edited:
    • Like
    Reactions: WhiteWalker

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    • Like
    Reactions: MihiCherub

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    machan complete html page ekakata meka danne how.. mama Web danne na ban wadiya..

    ube html page ekata...okata related libary tikai...code part ekai aragena one karana thanata daala hadaganna thmai thiyenne....

    oka ithin one word ekakin kiyanna ba.....hodata ....HTML/CSS/JS knowledge eka thiyenna one....:):):):)

    ubata one karana answer eka oya man dunna link eke thiyenawa.....

    eka ube project ekata one wena widiyata customize karaganna eka ubatama thmai karanna wenne...​
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,626
    113
    Gampaha
    ube html page ekata...okata related libary tikai...code part ekai aragena one karana thanata daala hadaganna thmai thiyenne....

    oka ithin one word ekakin kiyanna ba.....hodata ....HTML/CSS/JS knowledge eka thiyenna one....:):):):)

    ubata one karana answer eka oya man dunna link eke thiyenawa.....

    eka ube project ekata one wena widiyata customize karaganna eka ubatama thmai karanna wenne...​
    :( Thanks.. :D
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,626
    113
    Gampaha
    MYSQL
    මචන්ල මට මෙන්න මේකට හොද විසදුමක් දියල්ලකො..

    මගේ MYSQL DB එකෙන් data load කරගන්න ඕනෙ combobox එකකට. Products කියල table එකක් තියෙනව. මේ table එකෙ තියෙන main category and sub category වල distinct values load කරගන්න ඕනෙ.

    තව warehouse කියල table එකක warehouse names ටික තියෙනව මේ names ටිකත් combobox එකකට load කරගන්න ඕනෙ. මේ ඔක්කොම තනි query එකකින් කරගන්න පුලුවන්ද?

    දැනට කරන්නෙ query 3ක් යවල.

    Code:
    SELECT DISTINCT main_cat FROM products ORDER BY main_cat
    
    SELECT DISTINCT sub_cat FROM products ORDER BY sub_cat
    
    SELECT DISTINCT wh_name FROM warehouse ORDER BY wh_name
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කවුරුහරි කෙනෙක් දන්නවද බං MySQL Database එකකට Android Application එකක් කෙළින්ම කනෙක්ට් කරන හැටි, මම මේ සති ගානක් තිස්සේ හොයනවා, හැම තැනම තියෙන්නේ PHP File එකක් හදලා ඒකට කනෙක්ට් කරන සීන් එකක් ගැන, ඒ ක්‍රමේටත් කරල බැලුවා ඒත් හරියන්නේ නෑ බං, පොඩි හෙල්ප් එකක් දීපං මේක කරන විදිය ගැන, මට ඕන Application එකෙන් කෙළින්ම MySql Database එකට Connect වෙලා ඩේටා INSERT,SELECT,UPDATE,DELETE කරන්න,