1. ^Night Fury^

    ☺Elakiri Friend Zone®☻

    දන්නෝ දනිති සහෝ වෙන්නේ මොකක්ද කියලා :D:D උඹලා කතා ත්‍රෙඩ් එකේ හිටියා නම් ඕවා කියන්න තියා හිතන්නේ වත් නෑ :rofl::rofl:
  2. ^Night Fury^

    ☺Elakiri Friend Zone®☻

    Bye ;)
  3. ^Night Fury^

    ☺Elakiri Friend Zone®☻

    ගිහින් එන්නකෝ මේවා මේ හදිස්සියට කතා කරන්න බැරි දේවල්නේ :love::love::P
  4. ^Night Fury^

    නිදි_නැති_නෙත්_II

    නෙතලි :no: ෂෙහාරා :yes: :rofl::rofl:
  5. ^Night Fury^

    ☺Elakiri Friend Zone®☻

    ඒකනේ. නැන්දම්මා වෙනුවෙන් වෙනසකුත් කරා වලි දාන් නැතිව ඉන්න :P:P
  6. ^Night Fury^

    නිදි_නැති_නෙත්_II

    geethq ගේ මනෝ පාර:lol:
  7. ^Night Fury^

    ☺Elakiri Friend Zone®☻

    ඒකනේ නේ.... අපි වගේ එක බත් පත කාලා ඉන්න එපැයි :P
  8. ^Night Fury^

    ☺Elakiri Friend Zone®☻

    ආඩම්බර රුව දැකලා..... සිත ආයෙත් උමතු වෙලා...සඟවන්නට බෑ කිසිදා.... පුංචි පෙම්පත් කතා..... අපේම ලොවේදි..... අපි මුණ ගැසේවි..... සිතමින් පෙම් කරලා..... ඔබ දුර ඇදේවි..... මං ඉකි බිඳිවි....අපි ඈතයි සැමද......
  9. ^Night Fury^

    නිදි_නැති_නෙත්_II

    මටත් VM එකක් දාපන් ;)
  10. ^Night Fury^

    නිදි_නැති_නෙත්_II

    :rofl::rofl:
  11. ^Night Fury^

    නිදි_නැති_නෙත්_II

    දාන්න හදනවා මම කියන්නේ නෑ ඉතින් :P ඕක අවුරුද්දක් එක හමාරක් පරණයි බං. පෝස්ට් දෙකයි තියෙන්නේ මෙලෝ රහක් නැති. දානවා නම් මෙලහට දාලා බං. :angry::angry:
  12. ^Night Fury^

    නිදි_නැති_නෙත්_II

    ඔව් බං. එක හුස්මට ඉවරයි :( නෑනේ ඕයි. ඒ වගේ කතා ඉතින් තව හොයන්න නෑ බං. හොඳ PDF ටිකක් මතක් වුනොත් කියන්නම්. :P
  13. ^Night Fury^

    නිදි_නැති_නෙත්_II

    අපෝ බං වෙන වැඩ තියාගෙන ලියන්න බෑ බං :P:rofl:
  14. ^Night Fury^

    නිදි_නැති_නෙත්_II

    :P:rofl::rofl:
  15. ^Night Fury^

    නිදි_නැති_නෙත්_II

    Chat නිසා යට යනවානේ. ගොඩක් අය 1ස්ට් පෝස්ට් එක බලන්නේ නෑ බං. මේක කියවගෙන තමා එන්නේ :baffled::baffled:
  16. ^Night Fury^

    රෝස කටු - නවකතාව

    බල්ලෝ :angry::angry:
  17. ^Night Fury^

    රෝස කටු - නවකතාව

    -50යි :angry::angry:
  18. ^Night Fury^

    රෝස කටු - නවකතාව

    :rofl::rofl: එක එක්කෙනාට ෆීල් වෙන හැටි තමා ඉතින් :P
  19. ^Night Fury^

    නිදි_නැති_නෙත්_II

    :lol::lol::lol: ලොල් බං :P අද එකෙක්ගේ උපන්දිනේට දතක් ගලවන්න තියෙනවා :rofl::rofl: අවිත් දාන්නම් :P

    No contents