ඥාණක්කාගේ දේවාලයට කඩා පනිති.. ගල් ගසති..

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඇයි බං එහෙම? නන්දේ එච්චරටම මිත්‍යා දෘෂ්ටිකයෙක් ද?
    මූ ඔරකල් db ගැන කියලා, Augmented Reality ඇප් ගහ ගෙන කැම්පේන් කරාට මෙලෝ වැඩක් නැහැ නේ.
    ඒවා ඔක්කොම බයියෝ අන්දන්න කරපු වැඩ. මහා ලොකු බෞද්ධ කියලා පෙන්නුවාට මෙයා ලඟට මෙයා කිව්වම ඊටපස්සේ තිරුපති යනවා.
     
    • Haha
    Reactions: vito