1. KadawathaKolla

    ගෝඨාභයගෙ වයිෆ් පට්ට නේද 😍😍

    හරි ඉතින් ඒවාත් නොකර ඉන්න විදිහක් නෑ මිනිහාගේ පස්සෙන් ඔච්චර යන ගෑණී
  2. KadawathaKolla

    සූ ඒකේ තත්වය ‌සෝචනීයයි නේද ?

    ඔටාරා මෑරිලද නෑත්නම් ලන්කාවේ ගිහින් ද? පෙරහෑර කාලේ වෙනකොට එයි නේද?
  3. KadawathaKolla

    ගෝඨාභයගෙ වයිෆ් පට්ට නේද 😍😍

    මොන ප්‍රශ්න ආවත් මිනිහා එක්කම ඉන්න ගෝඨාගේ වයිෆ් වගේ කෙනෙක් හොයා ගනින්. ------ Post added on 1672724605
  4. KadawathaKolla

    ආනයනය කරන්න එපා බිත්තර අර්බුදය කතාකරලා විසඳගමු - නිෂ්පාදකයෝ. erozan කෙකර ගායි

    මේකට සනත් නිශාන්ත විසදුමක් යෝජනා කලා. කවුරුවත් ගණන් ගන්නේ නෑනේ.. කිකිලියන්ට පෑස්බරු දාලා ලොකු බිත්තර ගමු කියලා මෑන් කියන්නේ.. පෑස්බර බිත්තර ලොකුයි කියන්නේ.
  5. KadawathaKolla

    MBA Karapu/karanma aya

    MBA ekata loku value ekak add wenne na ne. basic degree eken passe Msc Phd tibboth nam marks add wei
  6. KadawathaKolla

    MBA Karapu/karanma aya

    Project management nam MBA eke value ekak tiyenawa. eth PMP certified nam eka sahenna watinawa
  7. KadawathaKolla

    MBA Karapu/karanma aya

    Uba IT management kiyala kiyanne, monawa da tiyena experience ? attama technical patten thama job hoya ganna lesi. management jobs nam hoya ganna lesi na
  8. KadawathaKolla

    බස් එලවලා බස් ගිනිතියාලා නායකයෝ වෙන්න බැහැ

    බස් එලවන්න පුලුවන් වුනා කියලවත් බස් ගිණි තියන්න පුලුවන් වුනා කියලවත් රටක් හදන්න පුලුවන් වෙන්නේ නෑ. කලින් එකා කොළඹ ලස්සන කලා කිව්වාට ඌටත් රට හදන්න්න බෑරි වුනා විතරක් නෙමේ රට තිබ්බ තෑනින් වල පල්ලටම ඈදලා දෑම්මා. ඔය කියන එවුන් දෙන්නටම කවදාවත් ජනාධිපතිකම ලෑබිලා නෑ.. ඒ හින්දා හරියටම කියන්න බෑ උන්ට...
  9. KadawathaKolla

    සනත් නිශාන්ත වැඩ පෙන්වයි ! බයියන්ට හොද කලක්,පුන්නක්කු මිල ඉහලට

    ඕකාට වසන්ත කියන නම ඈහුනම රෙද්දේ පහ වෙනවාලු
  10. KadawathaKolla

    වැඩ කරන අපේ විරුවා නැවත ඇමරිකන් විසා ඇප්ලයි කරයි

    නෑ නේ.. දෑන් රනිල් සර් ඉන්නවා නේ
  11. KadawathaKolla

    සනත් නිශාන්ත වැඩ පෙන්වයි ! බයියන්ට හොද කලක්,පුන්නක්කු මිල ඉහලට

    සනත් නිශාන්තයාට ගූ ගිහින් හිටියේ.. එදා වෙඩි තිබ්බා නම් බබිත් සුන් බබිගේ ඩෑඩිත් සුන් බාප්පි ඈමරිකා ගිහිනුත් ඉවරයි
  12. KadawathaKolla

    කොහොමද වාහනේ?

    දෑන් නම් ඉතින් හොද එන්ජින් ගන්න නෑ. ඒ දවස් වල එන්ජිම ගලවලා දාලා ටර්බෝ ඉන්ටර්කූලර් එන්ජිමක් තියනවා. දෑන් නම් ඒන්ජින් ගන්නත් නෑතිව ඈති.
  13. KadawathaKolla

    කොහොමද වාහනේ?

    පෑජරෝ එක සෑප වාහනේ.. හරියට ශොක්ස්, බුශ් මාරු කරලා තත්වෙකට ගෙනාවා නම් ඒකට ගහන්න වාහනයක් නෑ..

    No contents