1. KadawathaKolla

    කොහොමද වාහනේ?

    ටර්බෝ ඉන්ටකූලර්
  2. KadawathaKolla

    කොහොමද වාහනේ?

    ඕකේ චෑසි එකයි බොඩි එකයි වෙන් කරන්න පුලුවන් ගේමක් නෑතිව. ඊට පස්සේ ඉතින් ඕනේ විදිහට හදන්න පුලුවන්. ආයේ දෙක එකතු කරනකොට අලුතෙන් බුශ් සෙට් එකත් ගෑහුවාම බවනක් තමා
  3. KadawathaKolla

    ගෝඨාට ඩුබායි ගුවන් තොටුපොළේ දී සිදුවුණු අකරතැබ්බය

    මදෑයි වෙච්ච දෙයක්.. හික් හික්.. හොදටම කරලා තියෙන්නේ. හුගක් වයසක අය කියනවා ගෝඨා පවු කියලා. ගොනා හින්දා ඌව අන්දලා ගෙන්න ගත්තා කපටි බෑසිලා ගාණට ගේම ගෑහුවාකියලා.. අවුලක් නෑ ගෝඨාම කිව්වානේ බුවා තමා පවුලේ මෝඩම එකා කියලා
  4. KadawathaKolla

    රත්තරන්ගේ පාටියට ආ කලාකරුවන්

    මුන් කලාකරුවෝ ද බන්... දන්න එකෙක්ට ඉන්නේ රත්තරන් විතරනේ? කවුද රත්තරන්ව අන්දපු කාලකන්නියා? ඌව ගොනා කරලා සෙට් එක හොදට කන්න බොන්න ඈති
  5. KadawathaKolla

    🤣ඇමරිකාවට යන්න ගෝටාට වීසා නොදේ.. ඩුබායිහි රැදේ… ඇමරිකා පුරවැසිකම යලි අයදී...🤣

    ඈමරිකාවටම උපදෙස් දුන්නා නම් අවුරුදු 3-4 යනකොට ඩොලර් එක රුපියල් 20-30 වගේ ගේන්න තිබ්බා
  6. KadawathaKolla

    රුසියාවෙන් ලංකාවට න්‍යෂ්ටික බලාගාර දෙකක්

    කරන්න පුලුවන් නම් මරු වෑඩේ.. කොමිස් සීන් ඉවරයි.. පරිසර දූෂණය ඉවරයි.. හෑබෑයි දෑනටම ඉන්දියාවේ රෝ එවුන් උදෑල්ල දාන්න ක්‍රම හොයනවා ඈති..
  7. KadawathaKolla

    ඩයනක්ක ගහ කපන හැටි

    රනිලා මෙකිව පුම්බපු එකේ ප්‍රතිපල/.. රනිලාගේ ක්ලාස් එක ගෑන හිතා ගනිල්ලා
  8. KadawathaKolla

    2023 දී අපි මුදල් මුද්‍රණය කරන්නේ නැහැ --- ෂෙහාන් සේමසිංහ

    ඕකා කිව්වා නේද දෙසෑම්බර් වල අයි එම් එෆ් ලෝන් එක ගන්නවාමයි කියලා.. මූ දන්න ලබ්බක් නෑ..
  9. KadawathaKolla

    මෝටර් වාහනයක් පැවරීම

    ඉස්සරහාට තව නීති වෙනස් වෙයි.. අරන් මාසයක් ඈතුලත ට්‍රාන්ස්ෆර් කරන්නම වෙන තෑනට වෑඩේ කරයි.. හොදයි
  10. KadawathaKolla

    ලංකාවේ විදේශ ණය අඩු කරපු මිනිහට ගහලා පන්න ගත්තා☹️

    ඌට කවුරුත් ණය දුන්නේ නෑ බන්.. මොනතරම් නම් ට්‍රයි කලාද? දුන්නේ නෑ
  11. KadawathaKolla

    ඇප ලැබුණු කංජිපානි ඉන්දියාවට පනී

    ඈප දුන්නා නම් ඉතින් කරන්න දෙයක් නෑ.. ඈප දෙන්න ඈත්තෙත් නඩුකාරයා කරුණු සලකලා නේ.. ඉතින් එතනින් එහාට නීතිය අනුව ගන්න තියෙන ඊලග පියවර ගන්න ඕනේ. ඈප දෙන තීරණය ගෑන කාට හරි සෑකයක් තියෙනවා නම් ඒකටත් ගන්න පියවර තියෙනවා නේ.. කොහොම වුනත් ඈප දුන්න ගමන් මූ පනිනවා කියලා හිතාගන්න බෑරි එකෙක් ඉන්නව නම් ඌ ඉතින්...
  12. KadawathaKolla

    රට ගිහිල්ලත් ටැක්ස් ගෙවන කුහක කතාව

    එහෙම රටකට යන එක තමා කරන්න තියෙන්නේ. විදේශ විනිමය ප්‍රශ්ණය විසදගන්න එක ආණ්ඩුවේ වෑඩක් නේ.. බදු වෑඩි කරන්න කලින්ම කොච්චර අය ගියාද? වෑඩි කලාට පස්සේ තව යයි. ඒකටත් විසදුම දෙන එක ආණ්ඩුවේ වගකීමක්
  13. KadawathaKolla

    මිනිස්සුන්ට සල්ලි නෑ?

    මට හිතෙන්නෙත් මිනිස්සු ඔය කියන තරම් ප්‍රශ්ණෙක නෑ කියලා. ප්‍රශ්ණ තියෙනවා නම් මේ වෙනකොට පාරට බෑහෑලා තියෙන්න එපෑයි.. ඔහොමම 2023 පනිනකම් වෑට උඩ ඉදී.. ඊට පස්සේ පරන සෙල්ලම් ආයේ පටන් ගනී

    No contents