ඉතින් බන් උන් දෙන්නා හොදින් කතා කර කර බලද්දිනේ නිකන් එකෙක් අහලා තියෙන්නේ..එහෙම ඇහුව ගමන් බනින එක හොදද බන් :shocked::shocked:
ඔහොම ටෝක් කරලා වාහන ගන්න හිතෙනවද බන්,උබලත් හරි කතා කියන්නේ :rofl::rofl:
අනික දුර වෙනස් කරාට අවුලක් නැහැඑක ඉතින් හැමෝම කරන එකක්නේ..,එත් නිකන් පල ටෝක් දීලා අපහාස කරලා එලවන...