Final Mission Failed :(:rofl:
අද හොදට අදුරන කෙනෙක් එක්ක තව සෙට් එකක් බැහැලා 2007 VITZ First owner එකක් බැලුවා
වාහනේ ලෙඩ ගොඩක්,හදන්නම ලක්ෂ 02ක් විතර යනවා කිව්වා..
අපේ කෙනා 26 ඉල්ලලා 27.75 මෙහා දෙන්න බැහැ කියලා :angry::angry:
බලමු කෙනාම කිව්වා පව් නිසා 26ක් කිව්වා කියලා,25ක් වටින්නේ නැහැ...