1. 3rdEye

    යෝජිත ඉන්දු ලංකා ආර්ථික-තාක්ෂණික සහයෝගිත

    මේ දවස් වල My3 පෙන්න නැනේ බන්... රනිල් ජනාදිපති වෙලා පිස්සු නටනවා :(:lol:
  2. 3rdEye

    යෝජිත ඉන්දු ලංකා ආර්ථික-තාක්ෂණික සහයෝගිත

    උබත් MY3 චන්දෙ දුන්නේ :love::P
  3. 3rdEye

    CEPA ගෙනාවේ මහින්ද

    ඔව් ඔව් බන් සේරම කරේ මහින්ද :P :P My3 බබා:) :) උදේ පාන්දර කුණු හරුප අහ ගන්න ඕන වෙලා :( :(
  4. 3rdEye

    Nissan Leaf - 2012 - 2015 Brand new and Used

    නොදකින් පබයට එකවත් කරන්න බැරිද :angry::angry::angry:
  5. 3rdEye

    බයියනි Please

    වෙනස සැපද ? :P:P:rofl::rofl:
  6. 3rdEye

    නළුවෙක් නොව මොලයක්

    දුක හිතෙනවා බන් මේවා දැක්කම :rofl::rofl::rofl: මුන්ට කට කඩෙන කම් කිව්වා..කෝ ඇහුවද :P:P
  7. 3rdEye

    නළුවෙක් නොව මොලයක්

    :rofl::rofl::rofl: අඩෝ ලැජ්ජාව වහ ගන්න රනිල්ට නොන්ඩි කල පොස්ට් එකක් බම්ප් කරනවා නේද කුකුලොහ් :dull:
  8. 3rdEye

    God Bless to Sri Lankan IT Industry!

    එහෙනම් ඉතින් කරන්න වෙන්නේ මුන්ව කලින්ම ගෙදර යවන්න තමා :dull: එත් බන් රාජිතයම කියනවා අවුරුදු 05ක යාවන් බැහැ කියලා :baffled: දෙන දෙයක් කළා බලන් ඉන්න තමා වෙන්නේ :no:
  9. 3rdEye

    petition: Save Sri Lankan IT industry from CEPA

    මුන්ට පිස්සු බන්..ඕව කරලා දැනෙන්නේ නැහැ.. ගුටි කන්න බලන් පාරක් වහලා සෙල්ලමක් දැම්මා නම් :nerd::frown:
  10. 3rdEye

    බයියනි Please

    :rofl::rofl::rofl: දැන් නම් හොදට පේනවා ආතල් ගන්න හැටි :P:P:angry::angry:
  11. 3rdEye

    God Bless to Sri Lankan IT Industry!

    :rofl::rofl::rofl: යකෝ ජෝක් නෙවි මේකට දෙයක් කරන්න ඕන.. එක්කෝ බන් මට හිතෙනවා රටේ නැති ප්‍රශනයක් මවා පලා my3 වීරයා වගේ පැනලා ගිවිසුම තහනම් කරාවිද කියලත් :nerd::rolleyes:
  12. 3rdEye

    God Bless to Sri Lankan IT Industry!

    යකුනේ ඕවා කරලා හරි යන්නේ නැහැ ගුටි කන්න බලන් හරි දැනෙන පිකට් එකක් කරමු.. අනිවාර්යෙන්ම මාත් එනවා :P මතක ඇතුව එද්දී එළකිරි username එක පිටේ ගහන වරෙන් :rofl:
  13. 3rdEye

    Toyota Vitz 2007 8 Air Bag Price

    නැනේ මචන් ..අද එකක් බලන්න ගියා හොදම යාලුවෝ ටිකක්..වාහනේ විකුනන්න ඉන්න කෙනා ඉන්න ඇත්තේ කොයි වෙලේ අපේ අය යාවිද කියලා :baffled: ඒ තරමට වාහනේ ලෙඩ අහු වෙලා :dull:
  14. 3rdEye

    Toyota Vitz 2007 8 Air Bag Price

    PM එකක් දැම්මා මචන් :yes:
  15. 3rdEye

    Toyota Vitz 2007 8 Air Bag Price

    Final Mission Failed :(:rofl: අද හොදට අදුරන කෙනෙක් එක්ක තව සෙට් එකක් බැහැලා 2007 VITZ First owner එකක් බැලුවා වාහනේ ලෙඩ ගොඩක්,හදන්නම ලක්ෂ 02ක් විතර යනවා කිව්වා.. අපේ කෙනා 26 ඉල්ලලා 27.75 මෙහා දෙන්න බැහැ කියලා :angry::angry: බලමු කෙනාම කිව්වා පව් නිසා 26ක් කිව්වා කියලා,25ක් වටින්නේ නැහැ...
  16. 3rdEye

    God Bless to Sri Lankan IT Industry!

    මේ ඕක ඇත්තටම අත්සන් කරාවිද :baffled: සිරා නම් ගු බයයි FB එකේ මඩක් දැක්කත් :rofl: රනිලා තමා සුවර් නැත්තේ :dull:
  17. 3rdEye

    God Bless to Sri Lankan IT Industry!

    අනේ යකෝ උ හිටියා නම් මේ වගේ දෙකයි පනහේ වැඩ කරන්නේ නැහැ..පාරක් හදන් ටිකක් හොරකලා ඉන්නවා.. කොහෙද බොලාට වෙනසක් කරන්න ඕන උනානේ වෙනස සැපද :P:P සැලකිය යුතුයි මන් මේවර චන්ද වට දෙකම එකෙකුටවත් දැම්මේ නැහැ :rofl:
  18. 3rdEye

    God Bless to Sri Lankan IT Industry!

    මට උබලා වගේ MY3 චන්ද දීපු අය දකිද්දී පට්ට සතුටක් එන්නේ මචන් :love: මැවිලා පේනවා උබලා චන්දෙ දීලා හිතපු විදියයි දැන් ඉන්න විදියයි :love::love: :rofl::rofl:
  19. 3rdEye

    ඉන්දියාවෙන් IT Services වලට කට්ටිය ගෙන්නනවා

    මටත් ඉන්දියා USA එකෙක් 4.60 rating එකක් දීලා මල පැනලා ඉන්නේ.පලවෙනි rating එක 5.0 star නැති :baffled: උ ඉදන් review කලේ ටෙස්ට් කරලවත් නැතුව..amazon එකේ වගේ ජිවිත කාලෙම error එකක් අවොත් හදලා දෙනවද බලළලු 5.0 දෙන්න ඕන :no: උ හදන්නේ review එක ඇපේට තියන් සේරම වැඩ කර ගන්න :(
  20. 3rdEye

    ඉන්දියාවෙන් IT Services වලට කට්ටිය ගෙන්නනවා

    ඒ උනාට බන් සමහර clientsලට පරණ අවුල් කිව්වම උණ හිතන්නේ අපේ බැරි කමට කියනවා කියලා :rofl::rofl: මන් නම් එහම වෙලාවට තොම හදා ගනින් කියලා ඉන්නවා :love:

    No contents