යකෝ තෝ ඔය මට බනින්නේ ඇමසින්ට එකවුන්ට් එක දුන්නේ නැත්තේ ඇයි කියලා ඇහුව නිසානේ :dull:
ඔයි නම් යෝජනා කරන්න තිබ්බා, ආවේ ජෙසව දාන්න කට්ටිය උව දාලා තිබ්බා පැටියා යෝජනා කරා
තෝ නිකන් ගැනු චරිතේ වගේ අඩ අඩ යන්නේ ගිහින් බලපන් කාටද වොට් කරේ කියලා..පැටියා පොර ටෝක් දෙන්න ගිහින් ඉල්ලන් කවට කරන්න දෙයක් නැහැ...