Toyota C-HR
Petrol (Non-Hybrid) - 1200 cc
Hybrid - 1800 cc
කියලා දෙකකින් එනවා. Hybrid එකේ නම් Duty එකම ගණනක්. නමුත් Petrol (Non Hybrid) එකේ Duty වර්ග දෙකක් තියෙනවා.
කොහෙම උනත් Hybrid එකක් සාමාන්‍යෙයන් රු. ලක්ෂ 115 කට එහා යනවා. ඒ වගේම Car Permit තියෙන කෙනෙක් ගේනවා නම් රු. ලක්ෂ 80 කට විතර ගේන්න...