කාර් නම් අවුරුදු 03 ක් ඇතුලත පුළුවන්. නමුත් ගෙවන්න වෙන බද්ද නම් එකම මුදල. වාහනය පරණ වෙන එක සහ ජපානයෙන් මිලදි ගැනීමේදි අඩුවන සුළු මුදල විතරයි වෙනස.
උදාහරණයක් කියනව නම්, Aqua මොටර් රථයක්,
2017 / 2016 / 2015 / 2014 වර්ෂ වල මෝටර් රථ ආනයනය කිරීමේ හැකියාව තියනවා. ඔය මොන වර්ෂයක එකක් ගත්තා වුනත් ගෙවන්න...