1. MM Cars

    Wagon R New Model - අළුත් මාදිලිය

    PM කලා. බලන්න
  2. MM Cars

    Wagon R New Model - අළුත් මාදිලිය

    Oya model eke ewa nam genapuwa ne Oka machan release kale lagadi, thaama lankawe ne Mage laga 2017 Fx pearl ekak thiyenawa 2015 J Style pearl ekak thiyenawa
  3. MM Cars

    අවම අය කිරීම - නම්‍යශීලි සේවාව සමග වාහනයක් &#3

    Kisima kenek nikan aniyatha biyak nam athi kara ganna one ne Japan walin direct import karana ekata.
  4. MM Cars

    අවම අය කිරීම - නම්‍යශීලි සේවාව සමග වාහනයක් &#3

    Ne machan, ehema newei auction sheet awul nam api aniwaryen auction inspection ekak daanawa, ekata check karana de anuwa wenama geweem karanna one. Ehema balala yhamai ganne. Namuth ewath out yana welawal thiyenawa oya R condition ewata, R kiyanne 100% condition confirm karanna beri ewa, auction...
  5. MM Cars

    අවම අය කිරීම - නම්‍යශීලි සේවාව සමග වාහනයක් &#3

    බොහෝම කලාතුරකින් එහෙම දේවල් වෙන්න පුළුවන්. බැරි නෑ. අනික තමයි මම වාහනය ගන්නේ ඔන කෙනා තෝරාලා දෙන එක. හැබැයි එකෙ තියෙන ගුනදොස් නම් එයාට පැහැදිලි කරලා දෙනවා. උදාහරණයක් විදියට, අපි හිතමු හැප්පුන වාහනයක් නම් Customer බලන්නේ, අපි එයාට එකේ තත්වය හොදට පැහැදිලි කරලා දෙනවා. තියෙන අඩු පාඩු. එහෙම කරලා එයා...
  6. MM Cars

    අවම අය කිරීම - නම්‍යශීලි සේවාව සමග වාහනයක් &#3

    100% ක් හැම දෙයක්ම ලබාදීමට කටයුතු කරන අතර, ගණුදෙනු පිළිබද විනිවිදභාවය 100%. පෙන්වන වාහනය පිළිබ‍දව සහ එහි තත්වය පිළිබදව කිසිදු බියක් ඇති කරගත යුතු නොමැති අතර, වාහනය තිබෙන තත්වයෙන් ඔබ අතට පත්වනු ඇත. වාහනය තේරීම ඔබ විසින් කරනු ලබන අතර, එහි යම් යම් දෝෂයන් පවතින්නේ නම් ඒ පිළිබදව පැහැදිලි කරදීම. ඔබගේ...
  7. MM Cars

    අවම අය කිරීම - නම්‍යශීලි සේවාව සමග වාහනයක් &#3

    අවම අය කිරීම - නම්‍යශීලි සේවාව සමග වාහනයක් &#3 ඔබගේ සිහින වාහනය ඉතා නම්‍යශීලි සහ විශ්වාස වන්තව ආනයකර ගැනීමට ඔබත් එන්න, අමතන්න. ඔබට අවශ්‍ය අකාරයට අවශ්‍ය මුදලට සරිලන වාහනයක් ජපානයෙන් ඔබගේ නමට හෝ අත්තිකාරම් මුදලක් ලබාදීම මගින් අප විසින් ආනයනය කරදීම. ඔබගේ අවශ්‍යතාවය සහ මූළ්‍ය හැකියාව මත.
  8. MM Cars

    Wagon R New Model - අළුත් මාදිලිය

    1000 CC Stingray එකක් එන්නේ නැ.
  9. MM Cars

    Wagon R New Model - අළුත් මාදිලිය

    පණිවිඩයක් දැම්මා බලන්න
  10. MM Cars

    ඇයි මේ කලබල..... Japan Auction

    කතාව හරි. අවම ලංසුවකින් තමයි පටන් ගෙන ඉස්සරහට යන්නේ. නමුත් ඔය ඉස්සරහට යන එක තැනකදි Seller Mark කරනවා පොර ඒක විකුණන්න කැමති දැන් කියලා. එතනදි නැවතුනත් අපිට ඒක ගන්න පුළුවන්. නමුත් ඒක වෙන්නේ නෑ නේ. ඒක මටම ගන්න ඕනේ කියන න්‍යාය ක්‍රියාත්මක වෙනවනේ. ඒකයි මමක කියන වැරැද්ද. අපේ රටේ සල්ලි වලින් නිකන් වෙන...
  11. MM Cars

    ඇයි මේ කලබල..... Japan Auction

    මොකද්ද බන් ඒ කතාව.:no::no::no::no::no:
  12. MM Cars

    වාහනයක් මිලදි ගැනීම හෝ තම නමින් ආනයනය කිර&#353

    හොදම දේ තමයි තමන්ට Idea එකක් ගන්න කීප දෙනෙක්ගෙන් මිල ගණන් හා අනෙකුත් දේවල් විමසලා බලන එක. හැබැයි ගොඩාක් අයගෙන් ඔය දේවල් අහන්න ගියොත් වාහනයක් මේ ආත්මේනම් ගන්නම වෙන්නේ නැ. මොනා කරන්නද කියලා හිතා ගන්නවත් බෑ.
  13. MM Cars

    ඇයි මේ කලබල..... Japan Auction

    Bid karanna puluwan links ne ban, ekama de Japan Auction wahana balanna puluwan ewa thamai thiyenne.
  14. MM Cars

    ඇයි මේ කලබල..... Japan Auction

    ජපන් Auction එකේ ලොකු දෙයක් කරන්නේ ලංකාව කියන එක පැහැදිලියි. ඒ කියන්නේ අපේ රටට වාහන ඒවන අය. ඒකයි කියන්නේ. ලංකාවට ගන්නේ හොදම වාහන. හොදම උදාහරණය අද මම KDH වෑන් එක්ක ගන්න Bid කලා. Seller යෙන් ලක්ෂ 12 දි විකුණන්න කැමති කියලා Mark කලා. ඒ වුනත් වැඩේ කොච්චර දුර ගියාද කියනවානම් වෑන් එක් ගත්ත කෙනා ඒක...
  15. MM Cars

    ඇයි මේ කලබල..... Japan Auction

    Japan Auction ඇයි මේ කලබල..... Japan Vehicle Auction එකේ වාහන ගන්න ගියාම කට්ටිය නිකන් පිස්සෙක් වගේ .... පිස්සෙක් වගේ ..... Bid කරනවා. කවුරුත් පවතින් සාධාරණ මිල ගණන් වලට ලබාගැනීමට උත්සාහ කලාට වරදක් නෑ. නමුත් මේ වාහනේ කීයට ගියත් මම ගන්නවා කියන පදනමින් Bid කරන එක නම් ඉතාමත් අනුවනකමක්...
  16. MM Cars

    Vahana Leasing Aduwata

    මචං Imports Loan එහෙම දෙන්නේ නැද්ද ?
  17. MM Cars

    වාහනයක් මිලදි ගැනීම හෝ තම නමින් ආනයනය කිර&#353

    තව දෙයක් තියෙනවා, වාහනයක් ගන්න එන කෙනොගෙන් ඔයාගේ Budget එක කොහොමද වාහනේට කියලා ඇහුවම කියන්න මැලි වෙනවා. අපි ලොකු ගානක් ගනී කියලා. මම ගන්නේ කීයද කියන එක මම කියනවා. Budget එක කොහොමද කියලා අහන්නේ සම්පූර්ණ Calculation එක කරලා Japan Auction එකෙන් වාහනේ කීයට ගන්නද බලන්න. නැතුව වෙන දේකට නෙවෙයි. අපි...
  18. MM Cars

    උදව්වක් ඕනේ

    හොදම දේ ඔය RMV යන කාට හරි කියලා ඒක කරගත්තා නම් කිසි කේස් ඒකක් නෑ. ඔක්කෝම කරලා දෙනවනේ. රු. 12,500 ක් වගේ ගනී.

    No contents