ජපානෙන් වාහන ගෙන්නන්න පුළුවන්ද වාහන ඔක්ෂන් වලට පිටින්...ඔක්ෂන් එකකින් ගන්නෙ නැතුව වෙනම තැනකින් අරන් වාහන ගෙන්නන්න පුළුවන් ද...පොඩි උපදෙසක් ප්ලිස්...

it can be done if you have a valid Export Certificate from MLIT (Japanese Ministry of Land, Infrastructure, Transport and Tourism] this is called in japanese the 輸出抹消仮登録
ඔක්ෂන් එකට පිටින් අරන් ගේන්න පුළුවන්. ලංකාවට ගේන්න පුළුවන් සීමාවේ වාහනයක් නම්. එහෙම ප්රශ්නයක් නෑ.
bump
bump
bump
Can mcn some importers import cars via dealers somtimes itz lot cheaper than buying frm a auction(specially new arrivals)....but commnly they have fixed prizes and gd cars
bump

ජපානෙන් වාහන ගෙන්නන්න පුළුවන්ද වාහන ඔක්ෂන් වලට පිටින්...ඔක්ෂන් එකකින් ගන්නෙ නැතුව වෙනම තැනකින් අරන් වාහන ගෙන්නන්න පුළුවන් ද...පොඩි උපදෙසක් ප්ලිස්...
පුළුවන් . අනිවාර්යෙන් lc එකක් යවන්න ඕනේ. වහනය එවන පුද්ගලයාට (ජපානේ) lc එකෙහි මුදල් ලබාගන්න පුළුවන්කම තියෙන්නත් ඕනේ. වහනයක් export කරනවා නම් එසදහා පිළිගත් ක්රම වේදයක් තියෙනවා . නැති වුනොත් පොඩ්ඩක් අවුල් . වාහනයට අදාල සියලුම ලිපි ලේකන අඩු නැතිව බැංකුවට එවන්න ඕනේ . මොනවා හරි ප්රශ්නයක් වුනොත් ඉම්පෝට් කොන්ට්රෝල් එකෙන් අපිට කෙලවනවා . වහනය රාජසන්තකයි![]()
ඔක්ෂන් එකට පිටින් අරන් ගේන්න පුළුවන්. ලංකාවට ගේන්න පුළුවන් සීමාවේ වාහනයක් නම්. එහෙම ප්රශ්නයක් නෑ.
Can mcn some importers import cars via dealers somtimes itz lot cheaper than buying frm a auction(specially new arrivals)....but commnly they have fixed prizes and gd cars
පුළුවන් . අනිවාර්යෙන් lc එකක් යවන්න ඕනේ.
For starters...as a Sri Lankan living in Sri Lanka (or any other country) you cannot buy a car from a manufacturer's dealership in Japan. Due to warranty obligations and the sales and registration procedure involved they CANNOT sell a car to a foreigner not living in Japan. So if you want to buy a car direct from a manufacturer's dealer then you need to buy it through a person/organization who/that is living/registered in Japan. For example they do not release the car to you until you get parking clearence etc from the city council and then you need to have an inkan (or a certification of your signature) to stamp the registration papers, etc...things you as a Sri Lankan not living in Japan will not have.
Guys is this accurate?
It seems buying a car from outside the auction is a major hassle
you open the LC. Its not a hassle. There is no difference form buying a auction or outside. If you want to get this done, you need to have someone who can buy the vehicle for you in japan (example Mum dad brother hora geni etc).
Its not a hassle. There is no difference form buying a auction or outside. If you want to get this done, you need to have someone who can buy the vehicle for you in japan (example Mum dad brother hora geni etc).
Then they have to register the vehicle in the city office.
The person should have a valid license, and a parking space for the vehicle otherwise most of the citiy offices will not register the vehicle.
Now officially your vehicle is registered and a used vehicle.
After some time you need to de-register the vehicle and get the de-registration certificate.
Then you need to get the export certificate. This require the former de-registration certificate.
Then the person should get the JEVIC certificate stating that the vehicle is in good condition.
Then you need to find a logistics company to handle the shipping and in country transportation since the vehicle is not de-registered.
Need to get the insurance for the shipment, logistics companies will help you with this.
You have to open an LC in a bank in japan, and give all the true copies of the documents to the bank in japan. They will send it to your bank onceyou open the LC.
Ones the vehicle is cleared the LC is paid to the guy in Japan.
This is the general of actions. There are few more things here and there but this is the general process. In sri lanka most of the guys get a Japanese company to do this for you, but you can do this if you live in japan.

ජපානෙන් වාහන ගෙන්නන්න පුළුවන්ද වාහන ඔක්ෂන් වලට පිටින්...ඔක්ෂන් එකකින් ගන්නෙ නැතුව වෙනම තැනකින් අරන් වාහන ගෙන්නන්න පුළුවන් ද...පොඩි උපදෙසක් ප්ලිස්...
So I should have someone who has Japan citizenship?