1. MM Cars

    උදව්වක් ඕනේ

    Owner එක්කම නම් යන්න ඕන නෑ. එයාගෙන් No Objection Letter එකක් ගත්තාම ඇති. ඒක JP කෙනෙක් Sign කරන්න ඕන. Absolute Ownership එක Transfer කරන්න නම් අදාල ආයතනයෙන් දුන්න Letter of Deleteion අවශ්‍යම වෙනවා. ඔය ටික එක්ක අවශ්‍ය කරන ලියවිලි ඔක්කෝම තිබුණොත් කරගන්න අපහසුවක් නෑ One day
  2. MM Cars

    වාහනයක් මිලදි ගැනීම හෝ තම නමින් ආනයනය කිර&#353

    හොද දෙයක් හොද විදියට සහ ලාබදායි අකාරයට කරලා දෙන එකනේ අපි කරන්න ඕනේ. වාහනයක් ජපානයෙන් ගන්නේ මෙහෙ වාහන වල මිල වැඩි එහෙමත් නැත්නම් බඩු ෂවර් නැති නිසානේ. ඒ කාරණා වලට මූලිකත්වය වගේම වාහනය ගන්න පෙළඹෙන අය ගැනත් හිතන්න ඕනේ. ඒ අයව සූරාගෙන කන්නේ නැතුව.
  3. MM Cars

    වාහනයක් මිලදි ගැනීම හෝ තම නමින් ආනයනය කිර&#353

    තව මේකේ වාහන Business එකේ ඉන්න අය ඉන්නවනේ. කවුරුත් අතර තරගයක් නිර්මාණය කිරීම නෙවෙයි මගේ අරමුණ. හොද වාහනයක් සාධාරණ හා කියපු මිලට ආනයනය කරදීම.
  4. MM Cars

    වාහනයක් මිලදි ගැනීම හෝ තම නමින් ආනයනය කිර&#353

    වාහනයක රේගු බදු ගණනය කරද්දි වාහනයට අගයක් දීලා තියෙනවා Yellow Book කියලා පොතකින්. ඒකේ තියෙන වටිනාකම අනුව අරගෙන % අනුව ගණනය කිරීම සහ Engine CC අනුව ගණනය කිරීම කියන ක්‍රම දෙකට තමයි හදන්නේ. ඕකෙන් වැඩිම අගය අපි රේගු බදු විදියට ගෙවන්න ඕන. වැඩිම අගය මොකද්ද කියන ඒක Yen අගය මත තමයි පවතින්නේ. %...
  5. MM Cars

    වාහනයක් මිලදි ගැනීම හෝ තම නමින් ආනයනය කිර&#353

    තරහා වෙන්න නම් ඒපා මචං, Price නම් මෙතන දානන් අපහසුයි. මොකද ඒ අනිත් අයට අවාසියක් වෙන්න පුළුවන් මගේ මිල ගණන්.
  6. MM Cars

    වාහනයක් මිලදි ගැනීම හෝ තම නමින් ආනයනය කිර&#353

    කවුරු හරි ජපානයෙන් වාහනයක් තමන්ගේ නමට ගේන්න කියලා හිතන කෙනෙක් ඉන්නවානම් කියන්න තියෙන්නේ කිසිම බයක් වෙන්න එපා. තමන්ගේ හිතට තේරෙනවානම් මෙයා හොදයි කියලා. අවබෝධයක් තියෙනවානම් බයවිය යුතු නෑ.
  7. MM Cars

    වාහනයක් මිලදි ගැනීම හෝ තම නමින් ආනයනය කිර&#353

    01. Wagon R Fx 2017 Pearl Zero mileage 02. Wagon R J Style 2015 03. Suzuki Every 2016 White 04. Nissan Clipper 2015 Silver 05. 2016 White Vitz (on the way 15th March) for CUSTOMER ORDER 06. 2016 Axio Brown with Chrome Sheel and Alloy (on the way 15th March) for CUSTOMER ORDER
  8. MM Cars

    වාහනයක් මිලදි ගැනීම හෝ තම නමින් ආනයනය කිර&#353

    මම දාලා තියෙන විස්තර ටිකක් බලන්න. මදිනම් අහන්න
  9. MM Cars

    වාහනයක් මිලදි ගැනීම හෝ තම නමින් ආනයනය කිර&#353

    මම ඔයාට පොඩ්ඩක් කෙටියෙන් කියන්නම්, මෙන්න මේ කරුණු ගැන අවබෝධයක් ගන්න. 01. පවතින විනිමය අනුපාතය මේක ඕනම බැංකුවක Web Site එකකින් ගන්න පුළුවන් 02. ජපානය වෙත යැවිය යුතු මුදල. වාහනයේ මිල සහ එහි ආනකුත් කටයුතු සදහා වන මුදල 03. මුලු මුදලම LC (Letter of Credit) මගින් යවනවාද නැත්නම් සුළු මුදල්ක වෙනත්...
  10. MM Cars

    වාහනයක් මිලදි ගැනීම හෝ තම නමින් ආනයනය කිර&#353

    Wagakeemak sahithawa onama wahanayak genath denna puluwan, wagakeema idiriyata yanne Oba wahanaya nadaththu karana widiya anuwa, kalata welawata maintenance tika karanna ona. ehema unama eke gataluwaka ne. Smanyen Free Service denawa, eata amatharawa Engine Gear Box Hybrid Battery 02 - 03 yrs...
  11. MM Cars

    වාහනයක් මිලදි ගැනීම හෝ තම නමින් ආනයනය කිර&#353

    ඒහෙම අවුරුදු 04ක් යනකන් විකුණාගන්න බැරි කමක් නෑ. ඒහෙම විකුණාගන්න බැරි උනේ වෙනම කතාවක් නිසා. වාහන ගේන වෙලාවට අයවැය අවස්ථාවකදි ගෙනාව වාහන තමයි ඒ්හෙම විකුණා ගන්න බැරි වුනා. ලැබුණ සහන නිසාවෙන්. ජපානයේ කෙනෙක් හිටියා කියලා නම් වාහනයක් ඒවන්න අමාරුයි. තියෙන ක්‍රමවේදයන් අනුව.
  12. MM Cars

    වාහනයක් මිලදි ගැනීම හෝ තම නමින් ආනයනය කිර&#353

    කියන වාහනය නොවයි එන්නේ කියන ඒකට, පුද්ගලිකව ජපානයෙන් වාහනයක් ගෙන්වන්න කැමති ඕන කෙනෙකුට ගෙනත් දෙන්න සූදානම් පෙන්වන සහ කියන එන්ජින් අංක සහිත වාහනය. ඔය කියන විධියේ දේවල් නම් බොහෝම අල්ප විදියට වෙන්නේ. ඕනම ගිවිසුමක් යටතේ ඒ කියන වාහනය ඒ විධියටම ගෙනත් දෙන්න සූදානම්.
  13. MM Cars

    වාහනයක් මිලදි ගැනීම හෝ තම නමින් ආනයනය කිර&#353

    බොහෝම හොදට කියලා තියෙනවා. ඔය කියන කතාව, ඒ කියන්නේ වාහනය සම්බන්ධව, ඔහෝම දේවල් කරනවා කියලා නම් දන්නවා. නමුත් මට නම් තාම ඓහෙම කෙනෙක් අහන්න දකින්න ලැබිලා නෑ. කොහොම උනත් කමක්නැ තමන්ගේ වාහනේ තමන් බලලා එපැයි ගන්න. ඒක හරි. නමුත් ඔය විධියට වංචනිකව නම් දෙයක් වෙන්නේ නෑ. වාහන තමන්ගේ නමට ගෙන්වා ගත්ත ගොඩාක්...
  14. MM Cars

    වාහනයක් මිලදි ගැනීම හෝ තම නමින් ආනයනය කිර&#353

    වාහනයක් මිලදි ගැනීම හෝ තම නමින් ආනයනය කිර&#353 මේ දවස් වල නම් වාහනයක් කියන ඒක හැමෝටම ආයෙත් දැනට අවුරුදු කිහිපයකට පෙර වගේ හීනයක් කියන තත්වයටම ඇවිත්. මොකද වාහනයක් මිලදි ගන්න අවශ්‍ය මුදල සම්පූර්ණ කරගෙන මිස මිලදි ගැනීමේ හැකියවක් නොමැති තරමි. Leasing දෙන්නෙත් 50% ක් දැන්ත අළුතින්ම ගන්න වාහන වලට...
  15. MM Cars

    Toyota Prius

    එක එක්කෙනා දකින විධිය තමයි ඉතින්. ඒ වාගේම අනිත් Models වල තිබුණ අඩුපාඩු මගහරවලා නිපදවපු එකක් නේ. සුළගේ ගුරුත්වය අඩු වෙන ආකාරයෙන් Body එක හදලා තියෙන්නේ.
  16. MM Cars

    Toyota Prius

    මොනා කරන්නද, දුක තමයි. පොටෝ බලා සැනසීමක් තමයි කරන්න වෙන්නේ.
  17. MM Cars

    Toyota Prius

    ඒක නම් ඇත්ත සහෝදරයා
  18. MM Cars

    Toyota Prius

    Mona pissuda Duty ekama Rs. 7,161,750.00 ne. ithin ekath ekka beluwama aniwaryen oka laksha 100 ta wada godak wedi wei
  19. MM Cars

    Toyota Prius

    Duty ekama Rs. 7,161,750

    No contents