"මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමෙන් වළකින්න": යුරෝපා සංගමයෙන් ඉල්ලීමක්
මරණ දණ්ඩනය මිනිසාගේ ගරුත්වයට නොගැලපෙන්නක් බවත්, එමගින් කිසිවක් වළකාලීමට හැකි බවට සනාථ කරන ලද කිසිදු තොරතුරක් නොමැති බවත් සඳහන් කරමින් යුරෝපා සංගමය ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇත. ඉහත කී කරුණු සලකා බලා...