Fill T ගේ 'මල්ලි' සින්දුව youtube එකෙන් අයින් කරලා
පසුගිය දවස් වල බොහෝ ආන්දෝලනයක් ඇති කල රැප් ගායක Fill T ගේ 'මල්ලි' සින්දුව youtube ජාලයෙන් ඉවත් කර තිබෙනවා.
තමන්ගේ ෆේස්බුක් ගිණුමට වීඩියෝවක් එක්කරමින් Fill T සඳහන් කර ඇත්තේ ලංකාවේ කලාකරුවන්ගේ සංගමය එකතුවී එම වීඩියෝව ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි.