McDonald's workers are humans too, they want to be treated with some dignity. මැක්ඩොනල්ඩ් රෙස්ටුරන්ට් වල වැඩ කරන අයත් මිනිස්සු. එයාලටත් ආත්ම ගරුත්වයක් තියනවා කියන එක අමතක කරන්න නරකයි. මම දැක්ක එක වීඩියෝ එකක් ලංකාවේ KFC එකකත් මේ වගේ ගේමක් ඉල්ලනවා අමු චිකන් දුන්නා කියලා. හෙන පඩ ෂෝ ඔෆ් කස්ටමර්...