1. S

    මේක ෆෝන් එකේ අවුලක්ද නැත්තන් app එකේ අවුලක්ද? 🤔

    පාවිච්චි කරපු pixel 7 එකක් ගනින් ඔය ගානට තියනවා. ජපන් නම් ගන්න එපා frequency support නැති කේස් තියනවා.
  2. S

    cctv වලට ගන්න බ්‍රෑන්ඩ් මොනාද බං හොද ඒව

    මාත් පොඩ්ඩ පොඩ්ඩ tool set එක හදන් යනවා. ගන්න බඩු එමටයි. කලින් නොගත්ත මෝඩ කම කියලා හිතිලා තියෙන්නේ. ගිය මාසේ යාළුවෙක්ගේ සෝලාර් ඉන්වටරයක් ගලවන්න ගිහින් දහයේ බොක්ස් එකක් නැතුව මල පැනලා ගිහින් ගත්තා ස්පැනර් සෙට් එකක් තුන්දාස් අටසිය ගානක්. අන්තිමට තිබ්බ options ඔක්කෝම බලලා ඕනේ එකක් කියලා ගත්තා...
  3. S

    cctv වලට ගන්න බ්‍රෑන්ඩ් මොනාද බං හොද ඒව

    මූ කරන්නේ නැහැ බන්. ඕක. අනික tools ටික හරියට හදාගන්නේ නැතුව ඔය වගේ වැඩක් කරන්න ගියාම එපා වෙනවා. අනිවා හොඳ tool set 1kak ඕනේ ටෙස්ටරෙයි පේපර් කටර් එකයි ඩ්‍රිල් එකයි තියාන ඕවා ගහපු කාල තිබ්බා. හැබයි දැන් ඒ වැඩේම පිලිවෙලට කරන්න ගියාම හරියන tools ඕනේ. ඔපිස් ඒකේ BNC clipper එකක් සෙට් උනා කටර් එකත්...
  4. S

    ♦️ මම ඉපදිලා මාස 6න් වනජීයට සම්බන්ද උනේ @පුතානෝ

    ඇත්තනේ බන් කියලා තියෙන්නේ. අම්මා යන්න ඇති මූවත් අරන් මොනර මස් කන්න.
  5. S

    ලලිත් කොතලාවලගේ මිසරයේ ටුටම්කාමුන් සාපය වැදී අවුරුදු 20ක් තිස්සේ හදන කොළඹ Grand Hyatt Colombo හෝටලය !

    ඌ ගොල්ඩන්කී කරන්න ගිහින් කා ගත්තේ. ලංකාවට ආව සල්ලි උන්ඩියල් කරලා. කිසි ලයිසන් එකක් නැතුව රටින් එන සල්ලි මෙහෙ මාරු කරන්න ගියා. නැතුව හැම මගුලටම මහින්ද නෙමේ.
  6. S

    කරලම පෙන්නපු Ranil ! කුහක දේශපාලන අඳ බාලයෝ ඇවිල්ලා මොන ගොන් තර්ක දැම්මත් වැඩක් නැහැ

    කරලා පෙන්වපු වැඩක් කියපන්කෝ.. අනිත් ප්‍රධාන අපේක්ෂකයෝ තුන්දෙනාටම ළමයෙක් හරි ඉන්නවා වැඩක් කරන්න පුළුවන් කියලා පේන්න. මුට ඒකත් නැහැ.
  7. S

    පෙඩ්‍රෝ සීන් එකක්..

    ඕක මොකක්ද බන් ලෝකේ ලොකුම යූටියුබ් චැනල් එකේත් ඔන්සයිට් මැනේජර් විදිහට registered sex offender කෙනෙක්ව තියන් ඉදලා තිබ්බේ.
  8. S

    🎬🏆 "චිත්‍රපට සහ රූපවාහිනී කලා පිළිබඳ බ්‍රිතාන්‍ය ඇකඩමිය" (BAFTA) මගින් ගත් පෙරළිකාර තීරණය 👫🤔

    නියම තීරණයක්. සතුටු වෙන්න පුළුවන් මේ ගැන. එකම අවුල බැලුවේත් ඉංග්‍රීසි චිත්‍රපටි විතරයි එකත් බලන එක අත ඇරලා දන්න වෙන්නේ.
  9. S

    යුක්රේනය රුසියාව තුලට ඇතුලුවී දිගටම ප්‍රහාර.

    BBC හොදයි ඒත් මිදී. The sun නම් පට්ට. තව අර යූටියුබ් චැනල් එකක් තියෙන්නේ යූක්‍රේන පයලට් කෙනෙක් කරන. අන්න පට්ට චැනල් එක. දැන් දෙපාරක් විතර මොස්කව් ම ඇල්ලුවා ඒකේ
  10. S

    යුක්රේනය රුසියාව තුලට ඇතුලුවී දිගටම ප්‍රහාර.

    ඇය ඇයි බැරි . පහුගිය ටිකේම ඔය රුසියන් T90 කටු වලින් ගැහුවේ pov drone වලට. ඒවානම් ඉලක්කේට ගහගන්න බැරි උනා. හැබයි ඒබ්‍රහම් ඔහොම නියම ඉලක්කේට ගැහුවා. ඒ වගේද චැලෙන්ජර් ලාන්සියර් කියන ලොකු ඩ්‍රොන් එකටම ගැහුවා.
  11. S

    ඉතිහාසය රිපීට් වෙනවාද?

    නෑහැ 60-65 අන්ත දක්ෂිණාංශික ආණුඩුවක්.
  12. S

    යුක්රේනය රුසියාව තුලට ඇතුලුවී දිගටම ප්‍රහාර.

    ඇත්තම කතාව ඇවිල්ලා දැන් මේ වෙනකොට රුසියාවට ඇඩිලා ඉන්නේ. කර්ස්ක් කියන්නේ මොස්කව් වලට අල්ලපු පලාත. කිලෝමීටර් තිහක් කියන්නේ දැන් මොස්කව් පේන දුර. හෙට අනිද්දා වෙනකොට අල්ල ගන්න පුළුවන් වෙයි මොස්කව් ම. මේ වෙනකොට රුසියාව දොනබාස් වල හිරවෙලාම ඉන්නේ. සවල් වලින් යුද්ධ කරන සෙට් එකක් කොහේ නවත්තන්නද...
  13. S

    මොකො බන් මුන්ගේ මුනේ ලේ කදුලක් නැනේ.

    මූණේ ඉතින් ලේ කොහෙද අනිවාර්යයෙන්ම පරදිනවා කියලා දන්නවා නේ දැන්. පොහොට්ටුවේ චන්දෙන් ගොඩයන්න හිටියා. දැන් කෙලවෙලා. මේ පාර චන්දේ පැරදුනාම ආපහු දේශපාලන කුණු කූඩයට. ගියපාර අරගල කරලා නේ බලය ගත්තේ. නාමල්ට නම් ඉතින් නැතිවෙන්න දෙයක් නැහැ. දිනුවත් එකයි පැරදුනත් එකයි. උට තව කල් තියනවා. උබේ රසාස්වාදය ගැන...
  14. S

    ♦️චන්ද ලක්ෂ 100ක් රැගෙන සජබ ප්‍රබලයා රනිල්ට සහය පලකරයි 🤭

    එක කොහොමත් එදා ඉදන්ම වීහුළුවක් තමයි බන්. ලංකාව වටේ මීනි මෝරු අඩුයි. අනික මේ වෙනකම් ලෝකේ කොහෙවත් සාර්ථකව මිනි මෝරු ඇති කරලා නැහැ ටැංකියක. අන්තිම දේ මිනිහෙක්ව මරලා බොඩි එක අතූරුදහන් කරන්න මෙච්චර cost effective ක්‍රම තියන ලංකාවේ ඔය වගේ හෙන ගානක් යන වැඩක් කරන්නේ මොකටද? ඒ දවස්වල කට්ටිය මවපු මඩ වල තව...
  15. S

    හොඳම සෞඛ්‍ය ඇමති රාජිත ගේ සහයත් Ranil ට !

    ගෝඨාට මල් කියලා වදින්න ඕනේ අච්චර හිරවෙලාම හිටපු වෙලාවේ දිවත් ඔය හාල්පාරු රජිතයව ලඟට නොගත්තට.
  16. S

    Starlink License Granted in Sri Lanka

    ඕක reliable නැත්නම් cooperate customers ලා ගන්නේ නැහැ. Domestic හරක් ටිකක් නම් ගනී. Price දෙන්නම් කියන්න බැහෑ හරියටම මොකක් වෙයිද කියලා.
  17. S

    දුම්රිය නවතා කෑම ගන්න ගිය කතාවේ ඇත්ත

    ස්ටේෂන් මාස්ටර් දන්න බම්බුව. උන් ඉන්නේ ටිකට් කඩන්න විතරයි. වගකීමක් ගන්න ගියාම එකෙක් නැහෑ. අපේ අයියා s12 driver. ගෙදර ඉදන්ම වැඩට යන්නේ. කෝ ඌව ඈහැරයන්න මොන මුරකාරේක් වත් නැහෑ. පඩි අඩුයි සාපේක්ෂව සුදුසුකම් වලට. ඉංජිනේරු ගෙවල් ඒකේ සුදුසු කම ඉල්ලලා කාලාක් ගෙවල් ඒකේ පඩියක් ගෙවනවා. ඕටීනම් ඉතින් හොදයි.
  18. S

    දුම්රිය නවතා කෑම ගන්න ගිය කතාවේ ඇත්ත

    කොහෙද බන් මුරකාරයෙක් ගෙදරට එවන්නේ? මොන පහසුකමක් වත් නැහැ. ක්වාටස් වගයක් දීලා තියනවා. වෙන නම් මුකුත් නැහැ. අනික ඔය බහින්නේ රිය සහයක. එහෙම නැත්නම් අඟරු කරු. ඩ්‍රෑයිවර් නෙමේ.
  19. S

    TV Remote එක වැඩ නැතුව ගියා

    බූරුවෝ ඔය බැටරි වල කාලේ ඉවරයි වෙන දෙකක් දාපිය. ලෝඩ් එක තියෙද්දි තමයි බැටරි වල වෝල්ටෙජ් එක අඩුවෙන්නේ. නැත්නම් වැඩ වෝල්ටේජ් එකක් පෙන්නනවා.

    No contents