I'M SO HAPPY...!

Knight_Black

Member
Mar 9, 2009
4,971
90
0
Ek sesathak yata, Ek Deshayaka sita
මෙහෙම Title එක දැක්කහම හිතන්න එපා 3As ගත්තා කියලා... මම අහින්සක විදිහට පාස් වෙලා තියෙනවා...
මම හිතන් හිටියේ මම Physics ෆේල් කියලා මම ඒ කාලේ හිත හදා ගන්න ගොඩක් Threads දැම්මා Elakiri එකේ යාළුවෝ හිත හැදෙන්න ගොඩක් දේවල් කිව්වා...

මේ එයින් එකක්....
http://www.elakiri.com/forum/showthread.php?t=1117199

මේ දවස් වල පොඩ්ඩක් එළකිරි එකෙන් ඈත් වෙලා හිටියේ ඒත්... එදා එහෙම හිත හදපු අයට මේක කියන්න ඕනේ හින්දයි මම මේ Thread එක දාන්නේ....

ඒ හැමොටම ස්තූතියි.....!

ඒ වගේම අපේ හොද Results ගත්ත අයටත්, සමාන්‍ය Results ගත්ත අයටත් මම සුභ පතනවා...!

Results අප්සෙට් උන අයට ඊලග වතාවේ හොද Results වලට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....!

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අහ් මල්ලි ගොඩ නේ?
    දැං ඉතින් වර ස්පෑං පාරක් එහෙම දාන්න :rofl:
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    මෙහෙම Title එක දැක්කහම හිතන්න එපා 3As ගත්තා කියලා... මම අහින්සක විදිහට පාස් වෙලා තියෙනවා...
    මම හිතන් හිටියේ මම Physics ෆේල් කියලා මම ඒ කාලේ හිත හදා ගන්න ගොඩක් Threads දැම්මා Elakiri එකේ යාළුවෝ හිත හැදෙන්න ගොඩක් දේවල් කිව්වා...

    මේ එයින් එකක්....
    http://www.elakiri.com/forum/showthread.php?t=1117199

    මේ දවස් වල පොඩ්ඩක් එළකිරි එකෙන් ඈත් වෙලා හිටියේ ඒත්... එදා එහෙම හිත හදපු අයට මේක කියන්න ඕනේ හින්දයි මම මේ Thread එක දාන්නේ....

    ඒ හැමොටම ස්තූතියි.....!

    ඒ වගේම අපේ හොද Results ගත්ත අයටත්, සමාන්‍ය Results ගත්ත අයටත් මම සුභ පතනවා...!

    Results අප්සෙට් උන අයට ඊලග වතාවේ හොද Results වලට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....!

    ado mamath hithuwe physics Fail wei kiyala.MCQ 20i hari.but yanthan S thiyanawa.hamotama sthuthi.fail wechcha aya labana sare pass wenna one