Etisalat Online Payments ජාවාරමක්ද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Etisalat Online Payments ජාවාරමක්ද?

    Dialog වල නම් online payments වලදී sampath bank / hnb bank site එකට ගිහින් payment එක කරාට පස්සෙනේ අපහු Dialog site එකට එන්නේ.
    එත් Etisalat වලදී උන්ගේ site එකේම iframe එකක තමා sampath bank form එක පෙන්නන්නේ.
    උන්ට ඕන නම් script එකක් run කරලා අපේ card details උන්ට ගත්තකි.
    එහෙම ගත්තොත් මොනවා කරයිද දන්නේ නෑ.
    අඩුගානේ site එකේ certificate එක වත් valid නෑ.
    එක හින්ද Etisalat online payment කරන්ඩ එපා.
    උන් හොරුනේ කොහොමත් (Balance බලන page එක දැනුත් වැඩ නෑ).
    SIM එකත් වෙනස් කරන්ඩ. උන්ගේ packages සුත් හෙන පාඩුයි. Balance බලා ගන්ඩ විදියකුත් නෑ.

    etisalat_payments.JPG


    ස්තුති.
    Rep / Bump Please
     

    Mozilla

    Well-known member
  • ඔව් බං සිරාවට වෙන හොද Connection එකක් නැද්ද බං?
    මේ මගුල මං දන්නෙත් නැ බං Video club කියලා මගුලක් ඇවිල්ලා සල්ලි කපෙනවනේ
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඔව් බං සිරාවට වෙන හොද Connection එකක් නැද්ද බං?
    මේ මගුල මං දන්නෙත් නැ බං Video club කියලා මගුලක් ඇවිල්ලා සල්ලි කපෙනවනේ

    උබලට signal තියෙනවා නම් වෙන ඕන package එකක් ගනින්.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    වෙන ඒවගේ data මදි බං..එත් මේ මගුලටත් ගිය මාසේ 7000 ගෙව්වා.පට්ට පාඩුයි බං.SLT දෙන්නෙත් නැ :(

    550 package එකේ?
    උබ GB කියක් ගත්හ්ට්ට 7000ට
     

    Lobo88

    Banned
    Sep 24, 2016
    267
    19
    0
    ලජ්ජා නැද්ද හුට්ටෝ තවත් ඔය ලබ්බම පාවිච්චි කරන්න. තෝ නේද අර එටිසලට් ip block කරන්නත් හෙව්වෙ. :lol: