1. san**

    අනේ අයියෙ අපි ඉවරයි! කොමෙනි ගහනො!!

    අද රෑත් 1000ක් එවනවා කියන්නේ ඉරාන් උන් .. .ඉරාන් වලට plan කරලා ගැහුවට ඉස්‍රායල් වලට defense වලට කිසිම plan එකක් තිබිලා නෑ .. 100 එව්ව ගමන් උනේ air defense overwhelm.
  2. san**

    🚨🚨DREAKING🚨🚨 අන්න ඊශ්‍රායලය ත් කනවා

    headquarters වලටම දීලා නේද.. ඉල්ලලා පුම්ක පාලා ගත්තා මුන්..
  3. san**

    ☢️☢️ ඉරානය දැන්වත් ඊශ්‍රායලයට පරමාණු බෝම්බ ප්‍රහාරයක් එල්ල කල යුතුයි...

    @Al Baik මොනවද බන් .. රතින්ඥයක් වත් දාන්න කියපන්කො ..
  4. san**

    බෝ ගහක් ඔලුවට පතබැවිලා මැරුනම යන්නෙ අපායෙද? දිව්‍යලෝකෙද?

    මැරුණ උන්ගේ අන්තිම චුති සිත මොකද්ද කියලා හොයාගෙන එන්න . එතකොට මම කියන්නම් කොහෙද ගියේ කියලා :lol:
  5. san**

    Air Conditioner Buying - AC

    LG ganin.. හැබෙයි පුතේ free service කිව්වට බල්ලෙක් වත් එන්නේ නෑ
  6. san**

    අලුතින් එන ඩිවලොපර්ස් නම් අනේ මන්දා

    Test එකක් තියන්න තිබුනේ බන් .. නැත්නම් හොයාගන්න බෑ ..
  7. san**

    නුවර පොන්සියො

    ගිහින් බලන්න
  8. san**

    HNB එකේ ලෝන් එක හිර උන නිසා පාරට වැටුන දරු පවුල...දැනුම් දීමක් නොකරම ඵළියට දාලා..🛑🤬

    ගොන් හරකෙක් .. පොඩි උන් ආය ඉස්කෝලේ ගිහින් ඉවරයි ..
  9. san**

    පැරණි පරිගණකයට නැවත පන දීම

    මගේ පැරණි පරිගණකයට පන දුන්නොත් නම් කසාදෙත් නැති වෙන සීන් එකක් තියෙන්නේ .. :lol:
  10. san**

    🔥💣💥අන්න අරහේ බරට නෙලනවා! කිරියේ යුද විස්ලේසකයෝ බුදි..

    ඔරෙශ්නික් use කරයිද දන්නේ නෑ .. කලින් ගැහුව වෙලාවේ payload එකේ මොකුත් තිබුනේ නෑ ..
  11. san**

    Starting a company with internships - Testing the idea

    You are not obligated to offer permanent positions, such as promotion to ASE, to interns. Prepare an agreement clearly stating this, and explain your intentions to them.
  12. san**

    Kia Sonet 2025

    mama KIA use karala tiyanwa. Quality eka uparimayi. maintenance cost eka wadie.
  13. san**

    iT jobs aduda dan? Lankawe witarak case ekakda?

    Degree pending enne ban complete unata.
  14. san**

    මේ නානලගෙ සහනාදාර පෝලිමක් ද ගුපියනේ ??

    ඉස්සර උන් වෙන රටවල් වලට කරපු දේවල් දැන් උන්ට වෙනවා ..
  15. san**

    දුරගමන් බස්වල රියදුරන්ගේ නිදි මත මැකීමට අලුත් වැඩක්...

    උබ හරි .. එත් බස් එලවන ගන් කබරයොත් එක්ක මොන AI ද බන් .. ලංකාවේ ඉන්න කාලකන්නිම job එක කරන්නේ ඕකුන් .. විනයක් නැති ගොන් හරක් ටිකක් . උන්ටම හරියන මහා එකෙකුත් ඉන්නවා ..
  16. san**

    iT jobs aduda dan? Lankawe witarak case ekakda?

    අපේ intern > Associate > SE Associate level එකට degree completion එක බලනවා . අනික Associate level එක permanent job category එකේ තියෙන්නේ . intern -> contract basis
  17. san**

    iT jobs aduda dan? Lankawe witarak case ekakda?

    අපෙත් මේ දවස් වල interview . මමත් interview panel එකේ ඉන්නවා . Android / iOS position 3 කට 190 දෙනෙක් CV දාලා . ඒවා fresh graduate position 3ක් . Associate level එකේ උනුත් දාලා ..එක නිසා fresh graduate ලට address නෑ ..

    No contents