වලක වැටුන හිත හයිය මනුස්සයෙක්ට සමහර වෙලාවට උවමනා වෙන්නේ කඹයක් හරි ඉනිමගක් හරි නෙමෙයි. උඩට එනකන් අඩුම තරමෙ වචනෙකින් හරි දිරි ගැන්වීමක්.
ඒ වෙලාවට උඩින් වල දිහා බල බල යන මිනිස්සු අතරදි, අපිත් ඉන්න පුළුවන්. අති ලඟ ඒ මනුස්සයව එලියට ඇදල ගන්න ලණුවක්වත් ලීයක්වත් කිසිම දෙයක්වත් නැති වෙද්දි අපි අඩුම...