මේ කාර් එක මොකක්ද බන්?
රංගන ශිල්පිනි කවීෂා අයේෂානි ප්‍රේමරත්න Kaveesha Ayeshani Premaratne රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
නුගේගොඩ ජුබිලි කණුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් තමයි කවීෂා මෙලෙස ජීවිතයෙන් සමුගත්තේ.
ඇගේ සිරුර මේ අවස්ථාව වන විට කලුබෝවිල රෝහලට රැගෙන ගොස් ඇති බවයි අප වාර්තාකරු අනාවරණය කළේ.
මේ අනතුර සිදුවන අවස්ථාවේ කවීෂා අයේෂානි මෝටර් රථය පදවා ඇති අතර ඒ ඇයගේම මෝටර් රථය බවයි වාර්තා වෙන්නේ.
Last edited:





aniwa speed awith control nathuwa yannathi